
ස්ප්‍රයිට්(තුන් ලොවේ පොපියන චමත්කාරය ) (වැල්වටාරම්)
මා යනු ඉතාම හොඳ එකියක් බවට ඔප්පු කරන තවත් කතාවක් තමයි මේක…… මේක සිද්ද වුනේ අපි ඉස්කෝලෙ යනකාලෙ මේකත් නිවාඩු කාලෙක තමයි වුණේ මම හුගක්ම මිත්‍රශීලී කෙනෙක් හින්දා ඉතින් අපි මෙහෙම කියමුකෝ මම හුඟාක් දයාබර… කරුණාබර…රූබර ….. කලාබර..කිලෝබර…ආඩම්බර ….හිතෛෂී…. ආදරණීය…..