
බිත්තර (වැල්වටාරම්)
දවසක් මායි බෝඩිමේ යාලුවෙකුයි හවස් වෙලා බයික් එකේ වටයක් ගහලා එමුයි කියලා ගියා දියත පැත්තේ…මූ ගලක් පෙන්නලා ඒක මලක් කිව්වොත් අපි ඒක පිලිගන්නකල් තර්ක කරන ජාතියේ ඩයල් එකක්..කොහොම කොහොම හරි වටයක් ගහලා එන ගමන් කොස්වත්තෙ එලවලු කඩයක නතර කරලා එලවලු