Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

කුසල් (වැල්වටාරම්)

මාවන් අතපත්තු එයාගේ මංගල ටෙස්ට් ඉනිම සෙල්ලම් කළේ 1990 නොවැම්බර් 23 වැනිදා ඉන්දියාව එක්ක. එතකොට මාවන්ගේ වයස අවුරුදු 20 යි. මාවන්ගේ මුල් ටෙස්ට් ඉනිම් 6 දී එකම එක ලකුණයි ගත්තේ. බිංදුම 5 ක්. ඒ වගේම මංගල ටෙස්ට් තරගයේදි ඉනිම් දෙකේදි

Read More »

අයින්ස්ටයින් ගේ රියදුරා ගේ දේශණය… (වැල්වටාරම්)

මේක ඇල්බට් අයින්ස්ටයින් සහ ඔහුගේ සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය පිළිබඳ සත්‍ය ජීවිත කතාවක්. ඔහුගේ සුප්‍රසිද්ධ සාපේක්ෂතා න්‍යාය ඉදිරිපත් කිරීමෙන් පසුව ඇල්බට් අයින්ස්ටයින් එක්සත් ජනපදයේ විවිධ විශ්ව විද්‍යාල වල සංචාරය කරමින් දේශන පැවැත් වීම සිදු කලා. ඔහු සෑම විටම ඔහුගේ විශ්වාසවන්ත රියදුරා

Read More »

මානව පරිනාමය වදුරෙක්ගෙන් නොවී වෙනස් සතෙක්ගෙන් උනානම් කොහොම වෙයිද..? (වැල්වටාරම්)

ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු, කලා ආචාර්යවරයකු හා දාර්ශනිකයෙකු වන Charles Le Brun අනෙකුත් විෂයයන් සමඟ භෞතික විද්‍යාව හැදෑරීමට උනන්දුවක් දැක්වීය, එනම් මුහුණේ ලක්ෂණ සහ චරිත අතර සම්බන්ධතාවය අධ්‍යයනය කිරීම. මුහුණේ ඉරියව් පිළිබඳ සංග්‍රහය යන කෘතියේ Charles Le Brun විවිධ සතුන්ගෙන් පරිණාමය

Read More »

ඔබ අළු මොනරා දැක තිබේද.. (පරිසරය හා ස්වභාවධර්මය)

 අළු මොනරා මියන්මාරයේ ජාතික පක්ෂියා වේ. වනාන්තර හරහා අවතාරයක් මෙන් ගමන් කරන අමුතු පෙනුමක් ඇති ඔවුන් කලාතුරකින් එළිමහනට පිවිසෙයි. ග්‍රේ පීකොන්ට් පිහාන්ට්ස් යනු ගිනිකොනදිග ආසියාවට ආවේණික කුඩා, භූගත වාසස්ථාන කුරුල්ලන්ගේ උප විශේෂ හතරෙන් එකකි. පිරිමින්ට පියාපත්, වලිගය සහ ආවරණ මත

Read More »

ඉංග්‍රීසි බැරි කම (වැල්වටාරම්)

මම මගේ උපන්දින පාටියකදි කතාවක් පවත්වද්දී එක තැනකදී වචන ආවෙ නැතුව පොඩ්ඩක් හිර වුනා. මධුවිත නිසා අවශ්‍ය වචනෙ ආවේ නෑ කියමුකො. මගේ යාලුවෝ සහ එයාලගෙ වයිෆ්ලා තමයි එතන හිටියේ. එක යාලුවෙක් හිටියා කාර් යාඩ් එකක් අයිති යහමින් සල්ලි තියෙන බොහෝම

Read More »

පිරිමි ගාථාව (වැල්වටාරම්)

ගෑණියෙක් කැමති ළපටි ළාමක පිරිමියෙක්ට නෙවෙයි. කඳයි බඩයි විතරක් තියෙන මොලේ උඩ ඉඳගෙන පොල්කොළ හුළඟේ යවමින් රට පටලන්න පඬි ටෝක් දෙන සියල්ල දත් වගේ රඟන අති පණ්ඩිරත්නලාටත් නෙවෙයි. ගහක කොලක නදියක බහ දෙබහ නාඳුනන මලෙකැ මෙලෙක සුවඳ නාඳුනන පොතක පතක

Read More »

සිතුවිලි හුවමාරුවේ අපූර්ව තෝතැන්නක් වූ “ටෙලිපති”(Telepathy) (වැල්වටාරම්)

“මට ඔයාව මතක් වෙද්දී ම ඔයාටත් මාව මතක් වෙලානේ” “මම මේ ඔයාට කෝල් එකක් ගන්න හැදුවා විතරයි…ඔයා මේ කෝල් කරන්නේ මට” “ඔයා කොහොමද මන් හිතන දේම හිතන්නේ…මම කියන්න හදපු දේම කොහොමද ඔයත් කියන්නේ” ඔයාටත් දැනිලා තියනවද….එහෙම නැත්නම් ඔයත් මේ දේවල්

Read More »

නිහඬ කඳු (පෙම් කතා)

කළුත් නැති සුදුත් නැති අළුපාට වළාකුළු වලින් පිරුණු අහස හීන් මල් පොදයකට අනාරාධිතව අවසර දෙනවා.ඒ අවසරය තඹේකටවත් මායිම් නොකරපු වළාකුළු මුරුගසන් වරුසාවකට ඔහේ වහින්න දීලා බලාගෙන ඉන්නවා.දණහිසට චුට්ටක් උඩට වෙන්න දිග තනි කහ පාට රැලි තියන අත් කොට ගවුමත් ඇදගෙන

Read More »

උඹ සර් කෙනෙක් නේද? ලැජ්ජ නැද්ද බං…. (වැල්වටාරම්)

සතියක් පුරාවටම කුඹුරු වැඩ කරලා අහවර වෙලා අද තමයි ගොඩට ආවෙ.මුලින්ම නියරවල් ටික ගානට බදින්න ඕනෙ.උදැල්ලෙන් මඩ තල්ලියක් අරගෙන නියරට තද වෙන්න ගහලා උදැල්ලෙන්ම මට්ටම් කරන්න ඕනෙ.එතකොටයි මඩ වේලුනාට පස්සෙ නියරෙ හොදට ඇවිදගෙන යන්න පුළුවන්.වතුරත් එක්ක උදැල්ලට මඩ ගනිද්දි මුලින්

Read More »

“ඕකිට තියෙන අමාරුවට බල්ලෙක් හරි කමක් නෑ” (වැල්වටාරම්)

මම කවදාවත් බල්ලෙක්ව ඇති කරලා නෑ මගෙ පොඩි කාලේ ඉදන්ම ආශාවක් තිබ්බේ පූසොන්ට පූසෝ කියන්නේ තරමක් ආඩම්බරකාර සත්තු කොට්ටාසයක් මම හිතන්නේ මම පූසොන්ට ආදරේම ඒක හින්දා වෙන්න ඇති මම කොහොමත් වැඩියෙන්ම මට ආඩම්බරකාරකම් පෙන්වන ඕනේ කෙනෙකුට ආදරෙයි මොකද ඒ ආඩම්බරකම

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!