Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

චුට්ටක් අහන්න (වැල්වටාරම්)

ගැහැණු ළමයෙක් වැඩිවියට පත්වීමත් සමග ඔසප් චක්‍රය ආරම්භ වෙනවා.මාසේකට සැරයක් ඔසප් වීම මේ ලෝකේ සෑම ගැහැණු ළමයෙක් මූණ දෙන ස්වාභාවික දෙයක්. ශාරීරිකව මෙන්ම මානසිකවද යම්කිසි ව්‍යාකූල තත්වයකින් පෙලෙනවා මේ වගේ දවස්වලට. මේක පිරිමින්ගෙන් හංගන්න වගේම පිරිමි නොදන්න කාරණයකුත් නෙමෙයි.පිරිමි ළමයි

Read More »

බලාපොරොත්තු (පෙම් කතා)

ජීවිතේ මං ගැනම පසු තැවෙන සිද්දියක් වුනා නම් වුනේ මං මේ කියන්න යන කතාවෙන්..ඒ වෙනකොට මං වැඩ කලේ නිව්ස් පේපර් එකක.ඇත්තටම ඒ රස්සාව අහම්බයක්.මට ඕන උනේ කොළඹ ට එන්න.හේතුව උනේ ඒ වෙනකොට අවුරුදු හතරක් ආදරේ කරපු කෙනා කොලඹ ආව එක.කොලඹ

Read More »

අයියා (වැල්වටාරම්)

අයියගෙ උපන් දිනය වෙනුවෙන් තමා මේ කතාව දාන්නේ… කවදද නංගිව ගේන්නේ? ගොඩක් කල් යයිද? නංගියෙක්ව ගේනව කිව්ව දවසෙ ඉදන් එයා එහෙමලු ගේනකන්ම කනක් ඇහෙන්න නෑලු අම්මේ නංගි ඇහැරලෝ නංගිගෙ මදුරුවෙක් කනෝ අම්මෙ නංගි චූ දාලා නංගිව ගෙනාවට පස්සෙ එයාට වෙන

Read More »

හැඟීම් කියවගන්න (පෙම් කතා)

ප්‍රේමයේ තියෙන අවාසනාවන්තම සිදුවීම මොකක්ද කියල කෙනෙක් ඇහුවොත් මම කියන්නේ තමන්ගේ සහකරුගෙ සහකාරියගේ වචනවල තියෙන හැඟීම් කියවගන්න බැරි වීම හෝ ඒවාට නිසි ගෞරවය ලබාදෙන්න බැරිතරමට තියෙන ඊගෝ එක. සමහර ගෑනු, මිනිස්සු ඉන්නවා කෑල්ලෙන් කෑල්ල කාගෙන හරි සම්බන්ධතාවයක් අත් අරින්නෙ නැතුව

Read More »

වැලන්ටයින් කුමාරයා (පෙම් කතා)

මම කිසි ම දවසක ආදරේ කර නැත..එහෙත් ආදරේ ගැන විවිධ කතා අසා ඇත…මේ ඔබට කියන්න යන වෘතාන්තය ද මාගේ හොඳම මිතුරියක පැවසූවකි… ආදරයත් රාගයත් පටලවා නොගත යුතු ය..ආලය ලොව ඇති පාරිශුද්ධ වස්තූ අතරින් පළමු වැන්න යැයි කීවොත් නිවැරදි ය..ලෝකය පවතින්නේ

Read More »

සායම් ගෑම (වැල්වටාරම්)

සාමාන්‍ය ජීවිතයේදී පවුඩර් ටිකක්වත් හාවිතා නොකරන මට මගුලකට යන්න සායම් ගෑවම හරියට නිල් බාල්දියට වැටුන නරියා වගේ තමයි. සම්පූර්ණ වෙනස් අනන්‍යතාවයක් ලැබෙන්නේ. ආශ්චර්යා රායි, ප්‍රියන්කා චොප්රා තරම් හැඩ වැඩ නැතත් අර රානු මොන්ඩල් ටයිප් එකෙන් මිදිලා අපායේ කැලැන්ඩරේ දැක්කම වමනේ

Read More »

අක්කෙක් හොයාගන්න ගිහින් වෙච්චි හදියක් (වැල්වටාරම්)

මට එතකොට වයස අවුරුදු 15ක් විතර වගේයැයි මතකය, මුලින්ම කියන්න ඕනේ මම කුඩා කල සිටම වැඩිමල් සොයුරියකට කැමැත්තක් තිබුනි, මම පවුලේ වැඩිමලා නිසා මට යලිත් වැඩිමල් සොයුරියකන් ලබා දීමට දෙමාපියනට බැරිය නමුත් මම වැඩිමල් සොයුරියකගේ සෙනෙහස නිරතුරු හෙව්වාය, යාලුවන්ගේ අක්කලා

Read More »

ඩොක්ටර් (වැල්වටාරම්)

(සැබෑ චරිතයක් සහ ඒ හා ඈඳුනු සත්‍ය සිදුවීම් ගොන්නක් පාදක කොටගෙන නිර්මිත මනඃකල්පිත පබැඳුමක් බව කරුණාවෙන් සලකන්න.) මලයාඩි වැවට වැහි බිංදු වැටෙනව මං බලං හිටියෙ මහ හිස් බැල්මකින්. ඒ වැහි බිංදු වැව්තලේ පුරා වැටෙනකොට, හරියට පුංචි පුංචි මුතුකැට දාස්ගණනින් ඉහිරිලා

Read More »

කවියක් කල හදියක්… (ඉස්කෝලෙ කාලෙ රස කතා)

කවියි මායි අතරෙ තියන සම්බන්ධකම මොකක් ද කියන්න නං හරියටම දන්නෙ නෑ. ඒත් කවි හින්දා හුඟක් වෙලාවට මට මූන දෙන්න සිද්ධවුනේ නම් සුන්දර අත්දැකීම් වලට නෙවි. මේත් ඒ වගේ එකක්. මම මීට කලිනුත්දෙතුන් වතාවක් කියලා තියනවා වගේ අපි ඉපදුනේ හැදුනෙ

Read More »

“මහත්තයා ගෙදර කවුද”? (වැල්වටාරම්)

මම මේක ලියන්න හිතුනේ පොඩි පණිවිඩයක් දෙන්න විතරයි. සමාජයට කියන්න ඕන කියලා හිතුණා. කතාව නම් ලස්සන නැති වෙයි, , මම රසිකයෙක් විතරයි රචිකයෙකුත් නෙමේ ලියන්න හිතුණා ඒත්’.. “මහත්තයා ගෙදර කවුද”? මට දිගින් දිගටම පස් හය සැරයක් කතා කරන සද්දය එහා

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!