
දෙවනි ගමන Vs කඩවුණු පොරොන්දුව (වැල්වටාරම්)
අපේ කොල්ලා දැන්,නියම වයසේ ඉන්නේ. අපි ඉස්සරහට යනකොට වලාකුළු පස්සට යන්නේ ඇයි ?බබෙක් ඉපදෙනකොට ඇදුම් නැතුව ඉපදෙන්නේ ඇයි ?වගේ ඒවා අහන කාලේ පහු කරලා අපිට උතුර දකුණ මාරු වෙන,සමහර වෙලාවට හීන් දාඩිය දාන ප්‍රශ්ණ තමයි මෑන්ස් දැන් අපෙන් අහන්නේ. ඒ