
අමාරුම වෙලාවල් (වැල්වටාරම්)
රාජලියෙක්ගේ ආයුකාලය සාමාන්‍යයෙන් අවුරුදු 70ක් විතර හැබැයි අවුරුදු 40ක් විතර වෙනකොට උගේ තියුණු හොටය නැමිලා වක් වෙනවා,නිදහසේ පියාඹන්න තිබුණ පිහාටු ඝනකම් වෙලා පපුවට ඇලෙනවා,නියපොතු දික්වෙලා වක්වෙනවා එතනදී රාජාලියට වෙනවා තමන්ගේ ශරීරයට වෙන මේ වෙනස දිහ බලන් ඉදල මැරිලා යනවද එහෙම