
අපි දැන් පරිණතයි……… (වැල්වටාරම්)
ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආව ගමන් බයිසිකලෙත් අරන් හවස පහ හය වෙනකල් බයිසිකල් පැද්ද බෝලෙ නැති වෙනකල් ක්‍රිකට් ගැහුව ලඳු කැලෑ අස්සෙ රිංග රිංග ආමි සෙල්ලම් කරපු අපිට වෙච්ච දෙයක්…. ඇත්තටම දැන් ඉන්න පොඩි උන් කරන සෙල්ලම් දැක්කම වෙලාවකට හිතෙනවා හොඳම