Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ආජන්ටිනාව හා ගබ්සාව (වැල්වටාරම්)

2021 අලුත් අවුරුද්ද ආරම්භ වුණේ ආර්ජෙන්ටිනා කාන්තාවන්ට විශාල ජයග්‍රහනයක් අත්පත් කර දෙමින්. ඒ තමයි ගබ්සාව නීතිගත කිරීමේ පණත් කෙටුම්පතට ආර්ජෙන්ටිනා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමවීම. ගැබ්දැරීමේ කාලය සති 14 ක් වන තෙක් ගර්භනී කාන්තාවන්ට තම කළලය ගබ්සා කිරීමට අවසරය ලැබන මෙම

Read More »

“ශාන්තිනී” (පෙම් කතා)

ඒ කාලේ උසස්පෙළ හදාරන කාලේ ගාල්ලේ ප්‍රසිද්ධ පිරිමි පාසලක විද්‍යා විෂයයන් තමයි අපි හැදෑරුවේ. ඒවට තියෙනවා ප්‍රායෝගික පරීක්ෂණ. 70 ගණන් වල මුල්කාලයේ මං මේ කියන්නේ. තියරි පාස් උනාම ප්‍රැක්ටිකල් කෝල් කරනවා. එතකල් අපි ඉන්න ඕන. ඒ කෙටි කාලයේ විවේකයක් තියෙනවා

Read More »

මැජික් හාල් මුට්ටිය (වැල්වටාරම්)

අපි පොඩි දවස අපෙ අම්මාට මැජික් හාල් මුට්ටියක් තිබුණේය. ඒක කවදාවත් ම හිස් වුනේ නැත. පෝරණුව උඩ ලිපට පිටිපස්සෙන් හදා තිබුණ වලන් නැමූ පිල් ගැට්ට උඩ තරමක ලොකු සෙම්බුකලයක් ⁣හොදට ගා ගත් පොල් කටුවකින් වසා මේ මැජික් හාල් මුට්ටිය හදා

Read More »

ශීත කාල (වැල්වටාරම්)

ජීවිතේ හැමදාම වසන්තය තියෙන්නෙත් නෑනෙ. ඉඳල හිටල ශීත කාලත් උදා වෙනව. මගේ ජීවිතේටත් එක්තරා කාලෙක දරාගන්න අමාරු තරම් තද ශීත සමයක් උදා උනා. අවාසනාවට මං බලාපොරොත්තු උන කිසිම කෙනෙක් මට පොරෝණයක් දෙන්න තරම්වත් කාරුණික උනේ නැහැ. එ්ත් එ් ශීත සමය

Read More »

දෙයියන්දර. (වැල්වටාරම්)

අපේ බැචෙක් හිටියා, ගම දෙයියන්දර. ඔය ඉතින් එක එක කුණ්ඩවාලි වලට කැම්පස් එක මාස ගණන් වැහුවම අපි කරන්නෙ යාළුවන්ට සැපදුක් අහල ලියුම් යවන එක. එකදාස් නමසිය බර ගණන් වල අද වගේ වට්ස්ඇප්, වයිබර්, ලැප්ටොප් තිබුණෙ නෑ, නෙව බොලාට වගෙ. හැබැයි

Read More »

කුරුදු ස්පන්චි (වැල්වටාරම්)

පෙරේද රාත්‍රියෙ වෙනත් වාට්ටුවකින් පැමිණි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක් සමඟ මම මගේ වාට්ටුවේ රෝගියෙක් බලන්න ඔහුගෙ කාමරයට ගියා. ඩෙන්මාකයේ රාත්‍රී සේවයේ යෙදෙන සියළුම වෛද්‍යවරු රෝහලේ නවතින්න ඕනි. අපේ රෝගියා මාටින්.. ඔහු අවුරුදු 33 ක ඉතාම කඩවසම් තරුණයෙක්. ඔහු සමඟ කතා බහ

Read More »

අලුත් ගුරුතුමා (වැල්වටාරම්)

දහය එකොළොහ වසර කියන්නෙ ස්වභාවයෙන්ම දමනය කරන්න අපහසු සිතුම් පැතුම් ගලාගෙන එන වයස් සීමාවක්. ඒ වගේම ඒක මිශ්‍ර පාසලක්. බොහොම ග්‍රාමීය පරිසරයක් සහිත මේ පාසලේ මගේ පන්තියට එනව අලුතින් ගුරුතුමෙක්. පළමු බැල්මෙන්ම හිත ඇදිල යන රූපකායක් නොතිබ්බට තරුණවිය ගෙවලා නම්

Read More »

වට්ස් ඇප් නාඩගම (විද්යා හා තාක්ෂණ)

Facebook සමඟ ඔබගේ WhatsApp දත්ත share කරගැනීමේ නව Privacy Policy එකට එකඟ නොවන්නේ නම් WhatsApp භාවිතා කිරීමේ හැකියාව ඔබට අහිමි වෙන ලකුණු ඉදිරි මාසය තුළදී WhatsApp වෙතින් ඔබට නව app notification එක සම්බන්ධ update එකක් ලැබීමට නියමිත අතර, එම update

Read More »

ඇන්ඡලිනා ඡෝලී ( චරිත )

ජීවිතය මොනතරමි වෙිදනාත්මක වුවද එයට මුහුනදෙන්නේ කෙසේදයැයිද කඩා නොවැටී පවත්වාගෙන යන්නේ කෙසේදයැයිද ඇන්ඡලිනා ඡෝලී නැමති මෙි ආදරණීය ගැහැණිය අපිට කියාදෙමින් සිටී. කිසියමි සිනමා උ‍‍ළෙලකදී ගත් මෙි ඡායාරූපයේ ඇය සිටින්නේ සිය ආදරණීය දරුවන් සමගය ඇන්ඡලිනා ඡොලීට දරුවන් 6 දෙනෙකි ඉන් 3

Read More »

කිසි විටෙකත් අයිස් නොවන විල (පරිසරය හා ස්වභාවධර්මය)

ඔචියුල් බියුලුය (බේයි ගේ ඇස) රුමේනියාවේ වඩාත් සුන්දර ස්වාභාවික විල් වලින් එකක් වන අතර රුමේනියාවේ වඩාත් ජනප්‍රිය සංචාරක ආකර්ෂණයන්ගෙන් එකක් වූ වර්ග මීටර් 284 ක් වන අතර එය පිහිටා තිබෙන්නේ බියුස්නිටා දිය ඇල්ලට ආසන්නයේය. ඔචියුල් බියුලුයි විල කාර්ස්ට් සම්භවයක් ඇති

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!