
වජ්‍ර ජයන්තිය (ඉස්කෝලෙ කාලෙ රස කතා)
ආදිපොල සර් ගැන තව කතා තියෙනවා නම් දාන්න කියලා ඉල්ලීමක් තිබුනා.මේක කෙලින්ම මම සම්බන්ධ සිද්ධියක් නිසා පොඩි පසු බෑමකුත් තියෙනවා.ඒත් ඉතින් ගන්න දෙයක් තියේනම් ගන්න.සර්ගෙ මේ ගෝලයා හොල්මන් කතාවක් කිව්වත්,සීරියස් වෙන්න ගියත් හිනා යනවා.ඒක නිසා සර් සමාවෙන්න ඕනෑ.ගෝලයට පුලුවන් විදිහට