
විශේෂම තෑග්ග (වැල්වටාරම්)
මේ පහල පින්තූරේ තියෙන්නේ අද මට මගේ ජීවිතේ ලැබුණ විශේෂම තෑග්ගක්…ඒක ගැනයි මම කියන්න හිතුවේ..මේක බැලූ බැල්මටනම් පොඩි බිස්කට් පැකට් එකක් තමයි..ඒත් මේකේ කතාව ඇහුවමනම් ගොඩක් වෙලාවට මේක ඔයාලටම තේරෙයි මිලක් තබන්න බැරි වටිනා දෙයක් කියලා..හ්ම්ම් කතාව පටන් ගන්නම්කෝ.. මම