
තාත්තෙ මට සමාව දෙන්න…… (වැල්වටාරම්)
මම දැන් කටුගාන කතාව දිගු උනත් ගන්න දෙයක් තියෙනවා..කැමති නමි කියවන්න .විශේෂයෙන්ම රජයේ සේවකයෙක් නමි .. මගේ තාත්තා වැඩ කලේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවෙ.. 80-90 කාලෙ කරාපිටිය රෝහල හැදුව වෙලාවෙ site එකේ office එක තාත්තා භාරෙ තිබුනෙ..contract වලින් ලක්ෂ ගනන් ගසා කන්න