
දැං මට ටාගට් එකක් තියනවා.. (වැල්වටාරම්)
කොරෝනා නිසා. මාත් සන්චරන බොහෝම සීමා කරලා තියෙන්නේ . නමුත් හොදම යාලුවෙකුගේ ආම්මා නැතිවෙලා කීව නිසා ගල්කිස්සට යන්න උනා. ඒ ඊයේ දවල්, මරනේ අවසන් කටයුතු වලට වෙලාව තිබුනේ හවස හතරට , මරණේ අදාහනය ඉවර වෙලා පාරට එනකොටම , ටිකක් අමුතු