
විදෙස්ගත කෙනෙක් ඉන්න පවුලක්.. (වැල්වටාරම්)
සහෝදර සහෝදරියන් තිදෙනෙක් වගේ ඉන්න පවුලක එක දරුවෙක් රට ගියාම ඒ ලමයා තමයි පවුලේ සල්ලි උල්පත. ඒ දරුවට කාගේවත් උදව්වක් නැතිව තනියම ජීවිතයට ගොඩ දාගන්න ඕනී, පවුලේ අනිත් අයගේ වියදම් ද පිරිමහමින්.. (මෙතනට සියලුම පවුල් අදාල නොවේ) *අනිත් අයගේ ලමයි