Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

මිනීමරුවා.. (වැල්වටාරම්)

එදා සිකුරාදා දවසක්. වැඩ ඉවර කරලා සුපුරුදු විදිහට මම වාහනේ පැදව්වේ ලකී සෙවන් රෙස්ටුරන්ට් එකට. ටිකක් කලින් ආව නිසා ඉදිරිපිසම නවත්වන්න ඉඩ තිබුනා. ඇතුල් වෙන දොරටුව ඉදිරියේ ගාල් කරන්න යද්දී ඉදිරිපස හිටපු කෙට්ටු මනුස්සයෙක් අතින් ඇස් වහ ගත්තේ ඉදිරිපස ලාම්පු

Read More »

අක්කා (වැල්වටාරම්)

“අක්කෙ ලෝන් එකක් දෙනවකො” “තමුසෙ හිතුවද මං සල්ලි ගස් වලින් කඩනව කියලා යනව යන්න” “පඩි ගත්තම දෙන්නං හලෝ. බයික් එකට පෙට්‍රොල් ගහන්නවත් කීයක්වත් නෑ.” “එහෙනම් බස් එකේ යනව” “හොරෙන්ද බස් එකේ යන්නෙ. අතේ සතයක්වත් නෑ” “ඇයි ක්‍රෙඩිට් කාඩ් තියෙන්නෙ” “ඒක

Read More »

ප්ලේන්ටිය (වැල්වටාරම්)

පොඩිකාලෙ ඉඳලම ප්ලේන්ටිය එක්ක මගේ තියෙන්නෙ ආද්‍යාත්මික බැඳීමක්. වෙන කිසිම පුරුද්දකට වඩා මගේ ජීවිත කාලෙම ආව එකම පුරුද්ද සැර කෑම වේලක් එක්ක ප්ලේන්ටිය. කන ගමන්ම බොන්න ඕන. කාල ඉවරවෙලා නෙමෙයි ඉස්සරම ගෙදර ඉන්න පොඩි කාලෙ දවල් කෑම එක කන්න පටන්ගන්නෙ

Read More »

බලා ලිවීම (වැල්වටාරම්)

බලා ලිවීම යනු පිටපත් කිරීම ය.හැබැයි මේ බලා ලිවීම ඒවගේ එකක් නෙවේය. අපේ චූටි දුව හෙවත් අපේ නංගිගේ බලා ලිවීම ගැනය. දිනක් මා , ගෙදර ඇතුලෙන් සද්දයක් බද්දයක් නොමැති නිසා සොයා බැලුවේ අපේ අයියාත් ,නංගීත් කෝ කියාය.අයියා නම් පාඩම් වැඩකය.නංගි

Read More »

අහමඩ්ගෙ ෆ්‍රිජ් එක (වැල්වටාරම්)

දුම්රිය කාර්ය සහයක අහමඩ් මාත් සමඟ හුනුපිටිය දුම්රිය ස්ථානයේ වසර දෙක තුනක් සේවය කලා. මා මෙන්ම අහමඩ්ද දුම්රිය ස්ථානය තුල තිබූ කිසිඳු කෝප්පයක් පිඟානක් භාවිතා නොකලේ හුරුල්ලෙ මහතාගේ හුරු පුරුදු හොඳින් දන්නා නිසාවෙනි. මුස්ලිම් ජාතිකයන්ට ඇති හැකියාව පරිදි අහමඩ්ද කසාද

Read More »

ලොවට අමතකවූ එන්නත් පුරෝගාමියා (වැල්වටාරම්)

ලොවට අමතකවූ එන්නත් පුරෝගාමියා වූ හැෆෙකින් සිය ජීවිත කාලය පුරාවටම හිමිනොවූ ඒ පිළිගැනීම, ඉතිහාසය තුළ ඔහුගේ මතකයත් සමගම වැළලියාම එන්නත්කරණයේ අතීත කතාව බරපතළ ලෙස සදොස් කිරීමට හේතුවක් බව ඔහුගේ මේ අප්‍රතිහත වීර්යයෙන් යුතු ජීවිත කතාව ඔප්පුකර ඇත. 1884 දී ඔඩෙස්සා

Read More »

වට්ස් ඇප් මැසේජ් (වැල්වටාරම්)

ආයෙත් වට්ස් ඇප් මැසේජ් එකක්.. එයාගෙන්ම තමයි මල හුට්ටප්පරයක්නේ යකෝ මේක මං මට කියාගන්න ගමන්. ඕන් පු#% ප්‍රීති වෙසක් කියලා. ඕපන් කරා මැසේජ් එක .. ” චාම් .. මං ඔයාට කරදර කරනවා නේද.. ඒකනේ මගෙ කෝල්ස් අන්සර් කරන් නැත්තේ.. මං

Read More »

සිද්ධිය (වැල්වටාරම්)

බදුල්ල ඒසී එකක නැග්ගා වයිප්ලාගේ ගෙදර යන්න කියලා, ඔන්න හොඳට සීට් තියනවා, හිතා ගන්න බෑ ප්‍රෙන් කෝකේ ඉඳ ගන්නද කියලා, හැම සීට් එකක්ම බලලා බලලා ඉඳ ගත්තා පිටිපස්සේම සීට් එකේ, වයිෆ්ට කීවම වයිෆ් කීවා මාස්කෙක ගලවන්න එපා දාගෙනම ඉන්න කියලා,

Read More »

කැඩුණු මම (වැල්වටාරම්)

උසස් පෙළ පාස් වෙලා මම කොතලාවල ආරක්ෂක පීඨයට ගිහින් දෙවන ලුතිනන් වරයෙක් විදියට හමුදාවට එකතු උනේ අම්මලගෙ කැමැත්තට විරුද්ධව. මට සමාවෙන්න අම්මෙ, ඔයාල ජීවිත කාලයම හම්බ කරපු සල්ලි වියදම් කරල මාව පිට රට යවල මට ඉංජිනේරුවෙක් වෙන්න උගන්නන්න හැදුවට මට

Read More »

කැත දරුවාගේ ලස්සන කතාව ( චරිත )

දස මසක් කුසදරා රැකගත් දරුපැටියාගේ මුහුණ දැකීමත් අම්මා කෙනෙකුට මහා සතුටකි. එහෙත් රොබට් හෝග් උපන් දවසේ ඔහුගේ අම්මාට නම් එය සතුටක් වූයේ නැත. රොබට් හෝග් “කැත” දරුවෙක් වූයේය. එය සාමාන්‍ය කැතක් නොවේ. ඔහු උපන්නේම ඔහුගේ මුහුණ මැද වූ විශාල ගෙඩියක්ද

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!