
මේ රටේ එකාලා (පරිසරය හා ස්වභාවධර්මය)
මේ රටේ එකාලා කොරෝනා හැදිල මලත් මදි.අම්මපා පෝය දවසේ නිවාඩුවත් එක්කම හදිසියේ යොදාගත්ත අදහසක් එක්ක ඊයේ දවසෙ අපි හතර දෙනෙක් හෝටන් තැන්නට ගියා.කොරොනා ප්‍රශ්නේ නිසා වෙනද තරම් සෙනඟක් නෑ වගේම ඒ හේතුව නිසාමද දන්නෑ වෙනද වගේ වනජීවීයෙං පොලිතින් වගේ නොදිරන