
අත ඇරපු ආදරේ (වැල්වටාරම්)
එදා සෙනසුරාදා දවසක්. මම තමයි නිවාඩු දවස්වලට ගොඩක් වෙලාවට ගෙදර උයන්නෙ අම්මට එදාට නිවාඩු දීලා. එදා හවස රෑට උයලා මායි අම්මයි දෙන්නම කාලා ඉවර කරා. මං කාලා එහෙම ම ආවේ ටීවී එක ලඟට අම්මා කුස්සිය අස්පස් කරන්න ගත්ත නිසා.. මං
එදා සෙනසුරාදා දවසක්. මම තමයි නිවාඩු දවස්වලට ගොඩක් වෙලාවට ගෙදර උයන්නෙ අම්මට එදාට නිවාඩු දීලා. එදා හවස රෑට උයලා මායි අම්මයි දෙන්නම කාලා ඉවර කරා. මං කාලා එහෙම ම ආවේ ටීවී එක ලඟට අම්මා කුස්සිය අස්පස් කරන්න ගත්ත නිසා.. මං
මාර්තු 05- අද මට හරිම සතුටු දවසක් මම ඩ්‍රයිවින් ලයිසන් එක්සෑම් එක පාස්වුන හින්දා හෙට ට්‍රයල්, ලර්නර්ස් එකේ අන්කල් උදේම කෝල් කරලා කීවා, දැන් ට්‍රයල් එක තමයි ප්‍රශ්නේ මාර්තු 06- අද මම උදේම සුදු ඇඳගෙන ගියා, මට බයිසිකලේ දැක්කම බයක්
මිස් මට පුලුවන්වෙයිද කවද හරි රටේ ජනාධිපති වෙන්න” ඉතිහාසය පාඩම අස්සෙ එකපාරම 11 වසර පන්තියෙ පිරිමි දරුවෙක් අහපු ප්‍රශ්නෙන් තත්පර කිහිපයක් මං නිරුත්තර උනා. මං දරුවගෙ මූණ බලන් ඉන්න අතරෙ පන්තියෙ අනිත් දරුවො ටික මේ දරුවට හිනා වෙනවා. පන්තිය වටේටම
ලෝකයේ ලස්සනම කාන්තාව කවුද කියලා ඇහුවොත් අදටත් බොහෝ දෙනෙකුගේ පිළිතුර ඩයනා කුමරිය කියලයි . ඇය මිය ගිහින් ගොඩක් කල් ගතවෙලා තිබුණත් ඈ සතුව පැවති පැවැති ජනප්රියත්වය නම් චුට්ටක්වත් අඩුවෙලා නැහැ. කොහොම නමුත් අද කතා කරන්න යන්නෙ ඩයනා කුමරියගේ ජනප්රියත්වය ගැන
නිම්මි හලාවත ඉන්ටන්ෂිප් කරන කාලයේ එහේ හිටපු එම්.එස්, ‘ප්‍රනාන්දු’ නෙවෙයි ‘මෙඩිකල් සුපරින්ටන්ඩන්ට්’ අමුතු ජාතියේ මිනිහෙක්. මිනිහා ලේඩි ඩොක්‍ටර්ස්ල එක්ක එයාගෙ පවුලේ ප්‍රශ්න කියලා එයාලගෙන් එක එක දේවල් බලාපොරොත්තු වූ කෙනෙක්. පසු කාලෙක එයා ලේඩි ඩොක්ටර් කෙනෙකුට අතවර කරන්න ගිහිල්ලා ලෙඩකුත්
තරු කඩා හැලෙන දවසක් අපි හිනා උනා වරුවක් මේ ජීවිතයට නෑනේ බාදා….” සිංදුව කියාගෙන මම ගෙට ගොඩ උනා විතරයි අද උබට තරු කඩා වට්ටන්නම් උදේ ඉදන් අයාලේ ගිහින් තෝ දැන්ද ගෙදර එන්නේ ඒ ඉතින් මගේ ආදරණීය මෑණියන්ගේ වාග් මාලාව. මොකකට
සොබා දහමෙන් අපිට රතු පාට රෝස මලක් දෙද්දි අපිට ඕන වුණා කලු පාට රෝස මලක් හදන්න කන්න බොන්න හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය හැමදේම නොඅඩුව ලැබෙද්දි අපිට ඕන වුණා තව තව දේවල් හොයාගන්න .. එක රටක් මදි වුණාම තව රටවල් අල්ලගන්න
2017 වර්ෂයේ මා ගුරුවරියක ලෙස භාරව සිටියේ 9 – A පතියයි. 07 වසරේ පටන් මා හා එක්ව ඉගෙන ගත් බැවින් ඔවුන් සියලු දෙනා ම බය මෙන් ම සුහදශීලී පැවැත්මෙන් මා හා කටයුතු කළෝය . පොඩි පොඩි ආදර කතා ඇරඹෙන අවදිය
කොහොම හරි ආමන්ත එදා කාර් එක වලකට වැටෙන්න ගිහින් බේර ගත්ත දවසක්…මට මතකය් එදා එයා එතන වැඩ කරපු මනුස්සයෙක්ට හය්යෙන් බනිනවා.ඒ මනුස්සයා ඔලුව උස්සලා බයාදුවෙන් බලලා වටපිටත් බලනවා මම බලාගෙන…කොහොමත් ආමන්තගෙ කාර් එකෙ වීදුරු කලු පාටයි.සමහර තැන් වල දූවිලි.මම හැමදාමත්
කාන්දමක් කීවේ හරි ගැඹුරු දෙයක්.මේ විශ්වයේ ජීවත්වෙන හැම සතෙකුගේම අවශ්‍යතා ඉෂ්ඨකරගැනීම පිණිස ලබා දී ඇති උතුම්ම බල ශක්තිය තමා ආකර්ෂණ බල ශක්තිය. කාන්දමක ධර්මය ආකර්ෂණය හා විකර්ෂණයයි.ආකර්ෂණය කියන්නේ ළංකරගැනීමයි,විකර්ෂණය කියන්නේ ඈත් කිරීමයි.මොළය ශරීරයට අවශ්‍ය කාන්දම් ශක්තියට හා අවශ්‍ය විදුලිය නිෂ්පාදනය