
පුරුදු රේස් එක (වැල්වටාරම්)
“සර් ට ඩබල් බෙඩ් එකක් දෙන්නද දොයියන්න” මට උඩ ගිහිල්ල ඇහැරුනා. දන්නෙම නැතුව නින්ද ගිහිල්ලා. එයා ඇවිල්ලා ඇහැරුවෙ නැත්තං මැනේජර් ඇවිල්ලා ඇහැරවන්නෙ වෙනස් විදිහකට.හීන ලෝකෙන් එලියට ඇවිල්ලා පුරුදු රේස් එකම දුවන්න ඕනෙ. “ඉන්න මම කෑම කාල එන්නම් . මන් ඔයාටත්