Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

පුතා (වැල්වටාරම්)

අද පුතා මට එයාව ගන්න ඉස්කෝලේ ළඟට එන්නම කීවා. “අනෙක් අම්මලානම් හැමදාම එනවා. මටත් ආසයි අම්මගේ අතේ එල්ලිලා යන්න. අනේ අම්මේ අද විතරක් එන්න”පුතා බලාපොරොත්තු පුරෝගෙන ඉල්ලීමක් කළා. “හා අදනම් මං එනවාමයි “පුතාගේ නළල ඉඹලා පොරොන්දු උනා. දොළහයි තිහට ෂොට්

Read More »

මැක්කා (වැල්වටාරම්)

මෙය රුසියාවේ අධ්‍යාපනය සඳහා ගිය ලාංකික සිසුවෙකුට සිදුවූ දෙයක්. අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පෙර රුසියානු භාෂාව ඉගෙනීම අනිවාර්ය වේ. ලිඛිත පරීක්ෂණ අවසානයේ දී වාචික පරීක්ෂණ පැවැත්වේ. එහිදී දෙනලද මාතෘකාව කට අදාලව රුසියන් බසින් කතා කල යුතුය. අප කතා නායකයා මැක්කන්

Read More »

ජනවාරි පළවෙනිදා (වැල්වටාරම්)

උදේම ඇහැරුණේ හට්ටි මුට්ටි සද්ද එක්ක. ජනවාරි පළවෙනිදට හැමෝටම හරියටම වෙලාවට සුභපතන්න ඕන නිසා 12 පහුවෙලත් පැයක් ඇහැරං ඉන්න උනා. උදේම මේ ඇහෙන කරච්චලේ එක්ක හිතට ආවෙ කේන්තියක්. වට්සැප්, ෆේස්බුක්, වයිබර්, ඉමෝ මේ හැම එකකින්ම සුභපැතුම් ගොඩාක් එවල. කෝල් කරලම

Read More »

කලුවා (වැල්වටාරම්)

දින කීපයක් අප මිදුලේ සහ වත්තේ කරක් ගසමින් සිටි කඵ පූස් පැටවෙකු මාගෙ හබියා විසින් මා හට පෙන්වන ලදී. දරුවන් නිසා යටපත්ව තිබූ පූස් ආලය නැවත අඵත් කරවීමට ඌට හැකිවීම මා හට සිතා ගැනීමට නොහැක්කේ ඌ තනි කඵ ,දිගැටි පූසෙකු

Read More »

පාසල් අද්දැකිම් (වැල්වටාරම්)

පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට දෙතුන් පාරක් බීච් යනව . . ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා තියෙන්නෙ තනියම . . මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා . . කොහොම හරි මේ සතියෙත් ගිහින් බංකු කෑල්ලක

Read More »

~ ජල ගැටුම ~ (වැල්වටාරම්)

වරක් ගුරු සහ ඔහුගේ ගෝලයා ගං ඉවුරක ඇවිදිමින් සිටියහ. හදිසියේම ගෝලයා ලිස්සා ගඟට වැටුණා. ඔහු බියෙන් කෑ ගසන්නට පටන් ගත්තේ, -‘ගුරුතුමනි, කරුණාකර මාව බේරා ගන්න! මම පීනන්න දන්නේ නැහැ! මාව බේරගන්න! මාව බේරගන්න! එවිට ගුරුතුමා -‘ඔබම බේරෙන්න !’ එවදන් ඇසු

Read More »

අවිවේකි කාර්ය බහුල ජීවිත වලට පුංචි හිනාවක් (වැල්වටාරම්)

ඔන්න එක්තරා බිරිඳක් තමන්ගේ සැමියාට මෙහෙම මැසේජ් එකක් යවනවලු. බිරිඳ : “ඔයා ඔෆිස් එකෙන් එනගමන් එළවලු ගන්න අමතක කරන්න එපා. කාංචනාත් ඔයාව මතක් කළා” සැමියා : “කවුද කාංචනා කියන්නේ?” තමන් නොදන්නා ගැහැනිය ක් නිසා අන්ද මන්ද උන සැමියාගේ ප්‍රශ්නාර්තේ තමයි

Read More »

ලයිට් බිල (වැල්වටාරම්)

අපේ තාත්තා උදෙන්ම කාටහරි දෙහි කපනවා. බොහෝ වෙලාවට උදෙන්ම මේ විදියෙ ශබ්ද පූජා ඇහෙන්නෙ රාත්‍රී කාලයේ ලයිට් දාල අදාල කෙනා ඒක නොනිවාම නින්දට යෑම හේතුවෙන්. ” පොඩ්ඩක් වටක් පිටක් බලනවද. ලයිට් එකක් දැම්මම ඒක නිවන්නත් පුරුද්දක් තියෙන්න එපැයි. ෆෑන් එකක්

Read More »

“පණ්ඩුකාභය ආසියාට එරෙහි වූ පයිතගරස්” (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මුලින්ම අඩයාලමේ හැමෝටම සුභ නව වසරක් පතන්න කැමතියි. මේ ඉස්කෝලෙ 8 වසරෙ දි උන කතාවක්. අලුත් ඉස්කෝලෙ ගතකරපු පලවෙනි අවුරුද්ද හරියට වෙන ග්‍රහ ලෝකෙකට ගෙනත් දාපු ගානට ගෙවිල ගියත් දෙවනි අවුරුද්ද ඒ කියන්නෙ 7 වසර සෑහෙන සාර්ථකව ගත කරල දැං

Read More »

ඉගෙනගෙන වැඩක් නැද්ද? (වැල්වටාරම්)

මේ දවස්වල ඉගෙනගෙන වැඩක් නෑ කියලා රාවයක් යන හන්දා මේක දැම්මෙ!!! මෙහෙමයි. අත්දැකීම් එක්ක දෙයක් කියන්නම්. හැබැයි ඇත්තටමනම් මේ වගේ දේවල් ගැන කන්සිඩර් කරලා මගේ කාලේ මේවා දාන්නවත් සුදුසු නෑ. ඒත් අත්දැකීම් වලින් ඉගෙන ගන්න ආස උන් ඇතිනෙ. උන්ට කියන්නම්.

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!