Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

ප්රාණ කාරයා (හොල්මන් කතා)

ළමායි….ඔන්න කාලෙකට පස්සෙ කතාවක් ගේන්න හිතුනා.මං හිතන්නෙ මේ අවුරැද්දෙ දාන අන්තිම කතාව තමා මේක.අායෙ ඉතින් අලුත් අවුරැද්දෙ තමයි .හරි හරි අපි එහෙනම් කතාවට යමු.උඹලට කතාව කියන්න එපැයි.අනේ මන්දා බං මාර කම්මැලියි Type කරන්න ගියාම . මේ කතාව ගෙතිලා තියෙන්නෙ Direct

Read More »

ලෝකයේ කෙටිම කාලයකින් නිමවූ ආදර කතාව (පෙම් කතා)

සඳ සිසිලේ පීපී හිරුගේ පලමු රැස් දහරින්ම දැවී ගිය ප්‍රේමයක් ගැන ඔබ අසා නැති බව මට හොඳටම විස්වාසය. මේ එවන් කතාවකි. ******* උසස් පෙල පන්ති යන කාලෙ අපේ මාම කෙනෙක්ගෙ පවුලෙ අය එයාලගෙ ගමේ අය එක්ක ගියපු සිරිපා වන්දනා ගමනකට

Read More »

ප්‍රථම ප්‍රේමය (ඉස්කෝලෙ කාලෙ රස කතා)

හශී අපේ පන්තියේම හිටපු මගේ හොඳම යෙහෙලියක්. එතකොට අපි දහය වසරෙ. නිතරම මම හශී දිහා බලනව, කතා කරන්න පෙලඹෙනව. එයත් ඉතින් මාත් එක්ක කතා කරනව. මම බොරුවටත් සටහන් පොත් ඉල්ලන් යනවා. එයත් මගේ සටහන් ලියලා දෙනවා. හශී ඉස්කෝලෙ නාව දාට

Read More »

නාකි මනමාලයා (වැල්වටාරම්)

මම කර්මාන්ත පුහුණුවේ ඉන්න කාලෙ මට හිටියා අයියා කෙනෙක් අපෙ තාත්තගෙ වයසෙ. මිනිහා මට මල්ලි කිවුවට මිනිහගෙ ලොකු පුතා මගෙ අයියගෙ වයසෙ. ඒ අයියා පෙන්ශන් යන්න ඔන්න මෙන්න හිටියෙ. ෆැක්ට්‍රි එකේ කෙල්ලොන්ට පැනි හලන එක තමා මිනිහ හරියට කරපු එකම

Read More »

අෂාන් (හොල්මන් කතා)

” අමිමා ඔයා මෙක හදන්න මම යනවා..” ” මොකක්ද බං මෙ තියන තදියම…” ” එයා ඔය යන්නේ අර tv එකේ වැඩ සටහන බලන්න අමිමා…” තමාරා කියන්නේ අවුරුදු විස්සක ගොඩාක් හුරතල් තරැනියක් පාසල් අධ්‍යාපනය ඉවර කලාට පස්සේ කෙල්ල ගෙදරට වෙලා දෙන

Read More »

“සොට්ටියා” (වැල්වටාරම්)

මගෙ අම්මා, තාත්තා දෙන්නම පොඩි කාලෙ ම මැරුණා. ඒ Accident එකකින් කියලා තමයි මාමා නම් කිව්වේ.. ඊට පස්සෙ මට කියලා හිටියේ මාමා විතරයි. මාමා තමයි වලව්වෙ ලොකු හාමුගෙ ඩ්‍රයිවර්.. ඒත් මාමා අතින් වුණ Accident එකක් නිසා මාමටත් හිරේ යන්න වුණා.

Read More »

දේපල (වැල්වටාරම්)

මේක ලඟදි මළගෙදරක උන සීන් එකක්. මගේ පොඩි කාලෙ යාලුවෙක් ලඟදි නැති උනා. යාලුව ගෑනු ළමයෙක්. නැති උනේ සූසයිඩ් කරගෙන (බෙල්ලෙ වැල දාගෙන). මේකට හේතුව විදිහට ප්‍රසිද්ධ උනේ වයසින් අසම්මත (කොල්ල ටිකක් බාලයි සහ මුන්ට තරං සල්ලි නෑ) පෙම් පළහිලව්වකට

Read More »

මට්ටු කිරීම (වැල්වටාරම්)

උදෙන්ම නාගත්තෙ වතුර 9 ට කපනව කියලා ඊයෙ රෑ අම්ම කියනව ඇහිලා. නාලා කාලා ඇඳගත්තෙ සමුද්‍ර හම්බවෙන්න යන්න. සමුද්‍ර කියන්නෙ මං කලිං වැඩ කරපු කන්තෝරුවේ හිටිය හොඳම යාලුවා. මිනිහා මෑතක කසාඳ බැන්ඳේ. දුර පැත්තක කෙල්ලක්. ගිය සතියෙ මට කෝල් එකක්

Read More »

වැල්ලෙ සාස්තරය (වැල්වටාරම්)

අදත් සාස්තර කතාවක්. මේක ගිය අවුරුද්දෙ ලියපු එකක් අද මෙමරීස් වලට ආවා. ඉතින් ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතුනා. මම දුවත් එක්ක ලංකාවට ආපු වෙලාවක මුහුදෙ නාන්න ගල්කිස්සට ගියේ ලංකාවට ගොඩ බැස්ස දවසෙ ඉඳලම දුවගෙන් බේරිල්ලක් තිබුනෙ නැති හින්දමයි. අපි එතන

Read More »

බබාගේ උගුරෙ මාලු කටුවක් (වැල්වටාරම්)

නිම්මි හලාවත ඉස්පිරිතාලෙ වැඩ කරද්දී වුනු සිද්දියක්. අවුරුදු තුනක විතර පොඩි ලමයෙක් අරගෙන ආපු අම්මා කෙනෙක්, පොඩි එකාගේ උගුරේ මොකක්ද හිරවෙලා කියල අඬනව ලු. හරි ස්වීට් පොඩි එකෙක් ලු, ඒත් නසරානි ගතියකුත් තිබුනලු. නිම්මි පොඩි අය එක්ක යාලුවෙලා උන්ව ෂේප්

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!