
නෙස්කැෆේ අන්දරය…. (වැල්වටාරම්)
ගිය සැරේ ලියපු කතාවට ගොඩක් ප්‍රතිචාර ලැබුණ නිසා හිත ටිකක් උනන්දු උනා තව කතාවක් ලියන්න ඕනේ කියලා. මගේ හිතේ ගොඩ ගැහිච්ච කතා ගොඩක් තියෙනවා. ඉස්කෝලේ යන කාලේ නම් කෙටි කතා තරග වලට එහෙම ලිව්වා. ඒත් විවාහ වෙලා දරුමල්ලන් ලැබෙද්දී ඒ