
ඉතියෝපියාවේ පරමු චන්ද්‍රිකාව (වැල්වටාරම්)
ETRSS-1 යනු ඉතියෝපියාව විසින් දියත් කරන ලද පළමු චන්ද්‍රිකාවයි. එය පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක්. දියත් කිරීමෙන් පසු ඉතියෝපියානු අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ ආයතනය එය ක්‍රමාංකනය කර පරීක්ෂා කිරීම සඳහා මාස කිහිපයක් ගත කළේය. ඡායාරූප 2020 පෙබරවාරි මාසයේදී නිකුත් කරන ලදී. යෙදුම: