Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

කුකුල් මස් ??? (වැල්වටාරම්)

 ඔව් ඔව් ගං කුකුල් මස් . හොඳට අඩුම කුඩුම දාලා තියෙන්නෙ ආයෙ දිවේ තියන්න විතරයි තියෙන්නෙ සුටුස් ගාලා ගිලත හැකි බත් මුට්ටියම වුනත්. ගං කුකුල් මස් තබා කුකුල් මස් කෑල්ලක්වත් කිසිදිනෙක නොකෑපු මාටිං තක්කු මුක්කු වී බලං හිටියේය. ඈ බොල

Read More »

මිස්ටර් අනංගයා (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මා ප්‍රියාදර රසික රසිකාවියනි , සීතල සුළං හමා යන මේ උදුවප් මාසයේ ශෘංගාරාත්මක උල්කා වැසි ඇද හැලෙමින් බ්‍රහස්පති, සෙනසුරු හා හමු වන මේ අති උත්කර්ෂවත් ප්‍රේමණීය යාමෙයේ මා හට සිහි කැදවන්නේ මල්සරාගේ හීය උදුරාගත් අපේ කාලයේ අනංගයෙකුගේ කතා වස්තුවයි. මතක

Read More »

කාණු දෙහි (වැල්වටාරම්)

මේක මගේ කතාවක් නෙවෙයි බණ්ඩාරගෙ කතාවක්. මේ කතාවෙ එන බණ්ඩාර කවුද කියලා ඒකනායකගෙන් අහන්න. අනිවාර්යෙන් කියයි. මොකද පහුගිය කතා වලට බණ්ඩාරත් ඒකනායකව බයිට් කරල තිබුණා. ඒක නිසා මේ කතාවෙන් අප්‍රමාණ ප්‍රීතියට පත්වෙන්නෙ ඒකනායක තමයි ඉතිං. මේ කියන බණ්ඩාර දුම්රිය දෙපාර්තමේන්තුවට

Read More »

බල කරවල නම් එපා (වැල්වටාරම්)

බණ්ඩාර ඇතුළු පිරිස ඉතින් දැන් හොඳට උයන්න දන්නවා. උයන්න එළවලු ගන්නෙ ඒ කිට්ටුවම තියන කැලෑ පොලෙන්. හැබැයි මස් මාලු ගන්නෙ පිට කොටුවෙන්. කට්ටියත් එක්ක හවස වැඩ ඉවර වෙලා තමයි පිටකොටුවට යන්නෙ. ඔන්න ඉතින් එක දවසක් කට්ටිය වැඩ ඉවරවෙලා කතා උණා

Read More »

රෝමියෝ ජුලියට් කතාව දවස් තුනකදි සිද්ධ වී අවසන් වූ ආදර කතාවක් බව දැන සිටියාද (වැල්වටාරම්)

ජුලියට්ගේ තාත්තා ජුලියට්ව බඳින්න කැමැත්තෙන් ඉන්න පැරිස් කියන සිටුවරයාට මුණගස්වන්න උත්සවයක් තියනවා. ඒ උත්සවේට රෝමියෝ එන්නේ එයා කැමති රොසලීන් කියලා කෙල්ලෙක්ව බලන්න. ඒත් ඊට කලින් රෝමියෝ ජුලියට්ව දැකලා එයත් එක්ක ආදරෙන් බැඳෙනවා. දෙවනි දවසේ ජුලියට්ගේ නර්ස්ගේ උදව් එක්ක මේ දෙන්නා

Read More »

අවංක සැමියා….. (වැල්වටාරම්)

වියපත් යුවලක් සිටියා… ඔවුන් දෙදෙනා හැම දෙයක් ගැන ම සාකච්ඡා කළා…. දෙදෙනාගෙන් එක්කෙනකුට හෝ රහසක් වශයෙන් කිසි දෙයක් තිබුණේ නෑ….. එහෙත් එක වෙනසක් හැර…. කාන්තාවගේ අල්මාරියේ පෙට්ටියක් තිබුණා. එය කුමන අවස්ථාවක හෝ අරින්නේ නැති බවට විවාහ වූ අලුත ඇය සැමියා

Read More »

මං පොඩි කාලේ (වැල්වටාරම්)

අම්මාට සනීප උනාට පස්සේ,අම්මටයි තාත්තිට යි තිබුණු ලොකුම ප්‍රශ්නය උනේ ඉන්න ගෙයක් හොයා ගන්න එක. මොකද තාත්ති ගේ මල්ලී එයාලගේ මහා ගෙදර අපි ඉන්න එකට කැමති උනේ නෑ. තාත්ති ගෙවල් හෙව්වා. දවසක අපේ ගෙදර අත්හැර ලා අපි ගෙදරකට ගියා.ගෙයක් කිව්වට

Read More »

මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට ගන්න එපා කියන්නේ ඇයි.? (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට නොගන්න යැයි වැඩිහිටියන් පවසනු ඔබ අසා ඇති. එම ප්‍රකාශයෙහි විද්‍යාත්මක පසුබිමක් තිබෙනවා. මඤ්ඤොක්කා යනු ලෝකයේ මිනිසුන් ආහාරයට ගන්නා කාබෝහයිඩ්රේට් ප්‍රභව වලින් තුන්වන තැනට පත්වන බෝගයයි. පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ මඤ්ඤොක්කා සමහර අවස්ථාවලදී විෂ විය හැක.

Read More »

නැති වූ වස්තුව සොයා දෙන කාලි අම්මා (වැල්වටාරම්)

2003 අවුරුද්දේ දවසක අපේ පවුලේ සාමාජිකයෙකුගේ වාහනය මංකොල්ල කෑවා. හොරකම සිද්ධ වෙලා විනාඩි කීපයක් ඇතුලත දුරකථනයෙන් පොලීසියට දැනුම් දීලා ඊලග මිනිත්තුවේ බයික් වලින් අපේ අය අතුරුගිරිය පොලීසියට යනකොට පොලිස් කණ්ඩායමක් ජීප් එකට තල්ලු ස්ටාට් දානවලු මේ ගැන විමර්ශන කරන්න එන්න.

Read More »

නන්ඟි ගැන මතකය (වැල්වටාරම්)

නන්ඟි ගැන මතකය හින්ඳා එයාගෙ කතාවක්ම කියන්නන් මගේ නන්ඟී (අපි කියන්නේ චූටි කියලා) හරිම මුරන්ඩුයි! එයාට හිතෙන දේ ඉවරක් වෙනකන්ම කරන්න පුලුවන්. වැස්සකටවත් කැම්පස් නොගිය අපේ පවුලෙන් කැම්පස් ගියෙත් එයා. ඉතින් ඔය කාලේ මගේ කසින් අයියා අපේ ගෙදර හිටියේ. දෙන්න

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!