
අයියා නිසා ලැබිච්ච තෑග්ග (ඉස්කෝලෙ කාලෙ රස කතා)
මේක මම හය වසරේ දී සිද්ධ වෙච්ච සිද්ධියක්. අපිට ඉස්කෝලෙ හිටපු හොඳම ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්න චාන්ස් එකක් හම්බුණා කොහොමහරි. අපි විද්‍යාගාරයට යන්න ඕන විද්‍යාව වෙලාවට, මොකද අපේ සර් ඉන්නේ එතන. මේ ගුරුතුමා හරිම හොඳයි, හරි පැහැදිලිව ප්‍රායෝගික උදාහරණ සහිතව