
බිරිඳගේ හැටි…… (වැල්වටාරම්)
එක්තරා බිරිඳක් මියෙන්නට ආසන්නයේ ඇඳ මත ඉන්න ගමන් සැමියාගෙන් මෙහෙම ඇහුවා…. ” මං මැරිලා කොච්චර කාලයක් ගියාට පස්සෙද ඔයා වෙනත් කෙනෙක්ව විවාහ කරගන්නේ ….? “ ” ඔයාව මිහිදන් කරපු තැන සම්පූර්ණයෙන්ම වියැලී යනතුරු මං වෙන කෙනෙක් ගැන හිතන්නෙවත් නෑ ”