Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

හොරා……. (වැල්වටාරම්)

අන්න පුතාට මොනවාද කියන්න තියෙනවලු.. රසිකා කපිලට කිව්වේ තේ කෝප්පය අතට දෙන ගමන්.. මොනවා ගැනද අහන ගමන් කපිල තේ කෝප්පය අතට ගත්තා . බස් එකේ තෙරපිලා තෙරපිලා ඇවිත් ඇග ටිකක් සෝදාගත් පසුව රසිකා දෙන තේ කෝප්පය බොන වෙලාව කපිලගේ දිනචරියාවේ

Read More »

ගොලු කෙල්ල (වැල්වටාරම්)

එදාත් මම පුරුදු විදිහට හවස බෝදි පූජාවට ඕන මල් කඩන්න ගිහින් හිටියේ .. අපේ පන්සලේ වැඩට ඉන්න කමල් සහන් මහත්තයා සහන් මහත්තයා කියලා උස් හඩින් කතා කරපු නිසා මම බැලුවා .. මහත්තයා මහත්තයට කෝල් එකක්.. ම්ම්ම්..මට කතා කරන්න ඉන්නේ එකම

Read More »

පාරට බිල්ඩින් කැඩීම (වැල්වටාරම්)

පාරට බිල්ඩින් කඩනවා කිව්වම එක එක්කෙනාට විවිධ තේරුම් එන්න පුලුවන්.ඒත් මේ කියන්න යන්නේ පාරට නිසියාකාරව බිල්ඩිමක් කඩා ගන්නා ආකාරය මුල සිට සරළවයි.හැමෝම ඕගොල්ලන්ට මේවා එහෙම කියා දෙන්නෙ නැහැ. අපේ සාප්පුවේ ඉදිරි පස කොටසට නඩුවක් තිබුණා.එක්දාස් නවසිය බර ගණන් වල හදපු

Read More »

මාරි බිස්කට් කෑමට දොරවල් කැඩීම (වැල්වටාරම්)

මේක ඇත්ත කතාවක් වුනාට මම මේකෙ තැන් ,නම්,ගම් වෙනස් කරනවා.හැබැයි බත්තරමුල්ලේ හිත හොද චණ්ඩියා උක්කුං මාමා ගේ නමනම් වෙනස් කරන්නේ නෑ. දවසක් ඔන්න උක්කුං මාමයි මායි රෑ වෙලා මලගෙදරක ගියා.ගියේ උක්කුං මාමගෙ ත්‍රීවිල් එකේ.ශොප් එකේ වැඩ නිසා මටත්,මොනවා හරි වෙන

Read More »

අපේක්ෂාවේ කතා (වැල්වටාරම්)

කොළොම්පුරයට ඇඳිරියේ නීතිය වැටිලා ය. කොළොම්පුරයට ඇඳිරිය වැටුනාට අපේක්ෂාවට නිවනක් නැති ය.අපේක්ෂාවට යන එන්නන්ට ඇඳිරිනීතිය අස්සේ ඉසිඹු ගන්නට පිළිකා හෙවනැලි ඉඩ දෙන්නේ නැතිය. ඒත් වෙනදාට වඩා සායනවල ඔළු ගෙඩි ගණන අඩු ය.වෙනදා තරමටම කොරිඩෝවල පාවෙන ජීවිත අඩු ය. සායනය අහවර

Read More »

කරන පතා නැවත ඔතා (වැල්වටාරම්)

මේරිගෙ ඇවිටිලි කිරිල්ලෙන් බේරෙන්න බැරිම තැන ලුසී එදා හැන්දෑවෙ එළියට යන්න තීර්ණය කළා. “මේක ඔයාට සෑහෙන හොඳවෙයි වස්තුවේ”මේරි කිව්වෙ ලුසීගෙ කම්මුල උඩින් හාද්දක් තියන ගමන්. ඒ වෙනකොට ලුසී ඇක්සිඩන්ට් වෙලා මාස පහකටත් කිට්ටුයි.ඉස්පිරිතාලෙට යන්න ගෙයින් එළියට බහින වෙලාවට ඇරෙන්න ලුසී

Read More »

තමන්ගෙ කුළුදුල් ආදරේ ඉසිස්සෙල්ලාම දැක්ක දවස ඇහුවොත් මතක තියෙයිද? (ඉස්කෝලෙ කාලෙ රස කතා)

කුළුදුල් ආදරයක් තිබුණ අයට ඒ දවස අමතක වෙන්නෙ කලාතුරකින් නේද?කුළුදුල් ආදරේ අමතක කරන්න වෙන විදිහෙ විරහවකින් කෙළවර වෙච්චි උදවිය ඔය මතකෙ බොහොම සීරුවට ඔතලා මතක පෙට්ටගංවල යට අඩියටම දාලා ඊට උඩින් එක එක අරුමෝසම් මතක අතුරනවා.ඒත් නොදැනීම කාලෙන් කාලෙට අර

Read More »

රසායනික මංගල සේවය…. (වැල්වටාරම්)

ඔය දෙන්නා හොඳට ගැලපෙනවා…………………… බලන්න දෙන්නම සුදුයි , දෙන්නම ලස්සනයි, ඇයි ඔයා එයාට කැමති නැත්තෙ??????? ඔය ප්රශ්නෙ සමහරවිට ඔයා කාගෙන් හරි අහල ඇති. එහෙමත් නැත්නම් සමහරවිට ගොඩක් අය ඔයාගෙන් අහල ඇති. ඇත්තටම මෙහෙම වෙන්නේ ඇයි? සමහර වෙලාවට අපිට ඕනේ වගේ

Read More »

චීන ලංකාව (වැල්වටාරම්)

ඔන්න ඉතින් චීනෙන් ගත්තු ණය ගෙවාගන්න බැරුව, ලංකාව චීනෙට විකුණලා දැම්මලු… චීන්නුත් කිසිම වෙනසක් නැතුව ලංකාව තමන්ගෙම රටේ පළාතක් විදියට පිළිගත්තලු… දැන් ලංකාව කියන්නෙ චීනෙම කෑල්ලක්… උදේ හවස බස් යනවා වගේ ෆ්ලයිට් යනවා… චීන්නු මෙහෙ ජීවත් වෙනවා.. අපි ගිහින් චීනෙ

Read More »

විකිණීම සහ ඇන්දීම (වැල්වටාරම්)

මේ ගිය සතියෙ වෙච්ච වැඩක්. මට ගමන් පහසුවයි පොඩි පොඩි කඩේ යන වැඩවලටයි ස්කූටර් වර්ගයේ බයික් එකක් ඕන කරල තිබුනා. රිය සෙවනෙ ඇඩ් බලල ඒ එක්කෙනෙක්ට කතා කරා. කතා බහ බොහොම ප්‍රියමනාපයි. “ඇයි ඉතින් විකුනන්නනෙ.?” “මේක පුතාට ගත්තෙ. දන්නැද්ද උන්ගෙ

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!