
බබාට ලබ්බක් (වැල්වටාරම්)
මාතුරුකාව දැක්ක ගමන් අහිතක් ගන්නෙපා. සයුරු ලියන ඒවගෙ වැදගත් පණිවිඩයක් තියනව කියල මට සමහරුන්ගෙන් ටැග් එකක් වැදිල තියෙද්දි ඒ අය දැන් ඔන්න වපරැහෙන් බලන්නෙපා මේ දිහා.(ලොකු කමකට කිව්ව නෙමේ ඈ) මේක අතීත කතාවක් නෙමේ. පෙරේදා උන සිද්දියක්. මේ වැහි බීරම