Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

මා නොවන ඔහු (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මා පාසල් යන සමයේ අණ්ඩපාලයෙකි.මසකට දින කිහිපයක්ම පන්ති තහනම් වීම එකල පාසල් දිවියේ මා හට සාමාන්‍ය දෙයකි.මා තරමක් අගහිගකම් සහිත පවුලක දරුවෙකි.පාසලේ ඇතැම් මුදල් කාරණා සම්බන්ධයෙන් මා පසුපස ගසා සිටියේ හිතේ ඇති වූ ලැජ්ජාවත් සමගයි.ඇතැම් විට පාසල් ගාස්තු ගෙවීම ප්‍රමාද

Read More »

කරදරය. (වැල්වටාරම්)

මීට පෙර අවස්ථා දෙකක දී මා කතා දෙකක් ලියා මෙම සමූහයට එක් කළ අතර.එම කාර්යය තුළ මාගේ වියරණ රටා තරමක් සිත් ගන්නාසුලු බවින් තොර නිසා ලිවීම අත් හැරියෙමි.මෙම කතාව ලියන්නේද මෙවර මා හට මුහුණ දීමට සිදු වූ අත්දැකීම තරමක් දුර්ලභ

Read More »

බිස්කට් පෙඟවීම (වැල්වටාරම්)

සුදු ජාතිකයන් දෙදෙනෙක් දිනක් ලංකාවේ සංචාරයකට ආවලු. පාපැදි දෙකකින් ඔවුන් ලංකාව වටේ යන්න තීරණය කරාලු. නිවසක් අසලින් යන ඔවුන් දෙදෙනා හරි අපූරු සිදුවීමක් දැක්කා. ඔවුන් මේ සිදුවීම දුටු විට මවිතයට පත්වුනා. ඒ විතරක් නෙවෙයි ඔවුන් ලාංකිකයන් කෙරෙහී ලොකු ආඩම්බරයක් ඇතිකරගත්තා.

Read More »

මා දුටු අසිරිමත් ම බේබදු ජීවීයා (වැල්වටාරම්)

මේක උනේ 2015 විතර. ඉංගිරියෙ තිබ්බ යාලුවෙක්ගෙ වෙඩිමකට ගිය අපේ සෙට් එක, ආයිත් රත්නපුරේ බලා ගුවන් ගත වෙන්න කියලා හිතාගෙන පාරට බැස්සෙ මද පවනෙ වැනි වැනි. වෙලාව පාන්දර 3 පහුවෙලා නිසා හොරණට එන්න විදියක් නැතුව පාර අයින ට වෙලා ඉද්දි,

Read More »

මෝටර් රථය (වැල්වටාරම්)

                                        මම හොල්මන් කතා විශ්වාස නොකරමි  නමුත් මෙවැනි සිදුවීම් සිදුවන නිසා එවාගේ ඇත්තක් නැත්තේම නැතැයි කියා බැහැර කළ නොහැක, කලක් තිස්සේ

Read More »

ඉස්කෝලේ මගේ මුල්ම පාඩම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මං ඉස්කෝලේ ගිය මුල්ම දවස කියලා මාතෘකාව දාන්න ගියාම මට මතක් වුනා මං ඉස්සරවෙලා ඉස්කෝලේ ගියේ කවද්ද කියලා මට හරියට මතක නැති බව. ඒත් ඉස්කෝලේ ගිහින් මුලින්ම ඉගෙනගත්ත පාඩම නම් මට අදත් හොදට මතකයි. ඒ නිසා ඉස්කෝලේ මගේ මුල්ම පාඩම

Read More »

ප්‍රින්සිපල්ගේ වේවැල් පාර… (ඉස්කෝලෙ කාලෙ රස කතා)

මම තෙරිපැහැඉස්කෝලේ ඉන්න කාලයේ තුන් පාරක්ම විදුහල්පතිතුමා ගෙන් වේවැල් පාර කෑවෙමි. එකල අපේ විදුහල්පතිතුමා උනේ තෙ.සෝ. දිසානායක මහතාය. තෙ. සෝ. යනු තෙරිපැහැ සෝමරත්ත යන්න කෙටිකරගත් ආකාරයය. පදියපැලැල්ල ඉස්කෝලේ සිට තෙරිපැහැ ගමේ ඉස්කෝලෙට එතුමා ආවේ බිරිදත් දරුවන් පස්දෙනාත් සමඟය. මගේ ෆ්බී

Read More »

යක්ෂයා ( චරිත )

ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් බිහිසුනුම පන්දුයවන්නා කවුරුන්දැයි යමෙක් අසන්නේ නම් එයට පිළිතුරු රාශියක් ඇත. -බොඩිලයින් තරගාවලියේ ප්‍රකට වේග පන්දුයවන්නන් යුගලය වූ හැරල්ඩ් ලාවුඩ් සහ බිල් වෝස් , -60/70 දශකයේ ෆ්‍රෙඩ් ට්රූමන්, -70 දශකයේ කොදෙව් දූපත් වෙනුවෙන් ක්‍රීඩා කළ වෙස් හෝල් සහ

Read More »

ගම්පහ දෙවෙනියා හරිය…. (වැල්වටාරම්)

දුම්රිය ස්ථානාධිපති තනතුර මහජනයා සමඟ සෘජුවම ගැටෙන තනතුරක් වන අතර දුම්රිය ස්ථාන සීමාව තුල සිය අධිකාරී බලය පතුරවා මෙහෙයුම්, පරිපාලන, ගිණුම් සහ දේපල කළමනාකරණය ආදී බහුවිධ රාජකාරි ගණනාවක් ඉටු කරයි. වර්ෂ 2000දී හඟුරන්කෙත ප්‍රදේශයෙන් දෙවන පෙල දුම්රිය ස්ථානාධිපතිවරයෙකු ලෙස තේරී

Read More »

අත ඇරපන් මම ඔස්මන්ඩ්ගෙ ඩ්‍රයිව (වැල්වටාරම්)

ඊයේ එකනායකට හිනා උණ එක දැම්මෙ සාම්පල් එකක් විදිහට. ඒකනායකට හිනා උන අයට තේරෙයි අද කතාව කියවුවම මිනිහගෙ බයවිල්ල බය විල්ලක්ද කියලා. මේ කතාවටත් අපේ සාධාරණ ඒකනායක පැත්තකින් සම්බන්ධයි. එදා ඒකනායක් පැය විසිහතරෙම ඇරල තියන ගම්පහ මේන් කවුන්ටරේ වැඩ. මෙහෙයුම්

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!