
කේක් රසයි . අද කාගෙද උපන් දිනේ….. (වැල්වටාරම්)
ගම්පහ හිටපු එස්.එම්.ඩී.සී.සේනාරත්න මහත්තයව දැන් හැමෝම දන්නවනෙ. බයිට් කරන්න හිතුනෙ කාවද එසැනින් කරනවා. කවුරුද කියන එක අදාලම නැහැ. හේතුවක් විතරයි ඕනි. හැබැයි තමන්ව බයිට් වෙන්නෙ නැත්නම් මේ වැඩේ හරිම රසවත්. මේ සිදුවීම උනේ 2003 අවුරුද්දෙ ජූනි මාසෙ. මම ඒ සතියෙ