
පොඩ්ඩක් හිතන්න (වැල්වටාරම්)
පොඩ්ඩක් හිතන්න ඔබ use කරන දුරකථනයට හෙල්මට් එක කියල නම දාන්න බැරිද, ඔබ භාවිතා කරන කොස්සට ටයරය කියලා කියන්න බැරිද? ඔව් ඔව් ඔබ අනිවා හිනා වෙනවා ඇති මේ වෙන කොට , ඔව් අනිවාර්යයෙන්ම ඔබ හිනා වෙන්න ඕනේ, ඔබට කියන්න පුලුවන්
පොඩ්ඩක් හිතන්න ඔබ use කරන දුරකථනයට හෙල්මට් එක කියල නම දාන්න බැරිද, ඔබ භාවිතා කරන කොස්සට ටයරය කියලා කියන්න බැරිද? ඔව් ඔව් ඔබ අනිවා හිනා වෙනවා ඇති මේ වෙන කොට , ඔව් අනිවාර්යයෙන්ම ඔබ හිනා වෙන්න ඕනේ, ඔබට කියන්න පුලුවන්
දඹල ගැන බුකියේ ලියූදා පටන් අපේ නිවසේ තහනම් වචනය දඹලය . අම්මා දැන් දඹල දෙස බලන්නේවත් නැති අතර තාත්‍තා අළුතෙන් හැදෙන දඹල කරල් වැලේම වේලීමට ඉඩහැර එදෙස නොබලා සිටී. පසුගිය කතාවක සටහන් කල පරිදි මා ටවුමෙන් උස්සන් ආ සියළු එලවළු
ප්‍රේමය කියන්න අයිති කර ගැනීමට නෙමෙයි. පරිත්‍යාග කිරීමට. මම හිතුවෙ එහෙම. මගෙ ජීවිතයේ ප්‍රේම කතන්දර ගොඩක් නෑ තියෙනවනම් ඒ ප්‍රමානය තනි අතක ඇඟිලි ගානකටත් වඩා අඩුයි. ඒ ප්‍රේමකතා අතරින් මේ මම කියන ප්‍රේමය මට හැබෑවට කිසි දිනක හමු නොවුන දුරකථනයකින්
එළවළු සහ මා අතර ඇත්තේ සාංසාරික බැඳීමකි. එය පසු ගිය සති කිහිපය තුලමා වටහාගත් පරම සත්‍යයි. නිවසේ තිබූ දඹල භීෂනය අහවර කිරීමට අනෙකුත් එළවළු වර්ග කිලෝ ගනනින් නිවසට රැහෙන ආ දිනයේ සිට නිවැසියන්ට මා පෙනෙන්නේ එළුවකු ලෙස යැයි මට විටෙක
ජහුටා යනු මා පාසල් කාලයේ හඳුනාගත් මාගේ මිතුරෙකි. අප කිසි දිනක ඔහුට ඔහුගේ නියම නමින් අමතා නැති අතර ඔහුද තම නමට වඩා ජහුටා යන නාමයට බෙහෙවින් ප්‍රිය කලාය. එවකට අප අට වසර පංතියේ ඉගෙනුම ලැබූ ලා බල කොල්ලන්ය. මේ අවදියේ
ඊයේ රාත් රියේ පටන් ගත් වරුසාව තවමත් නිමවී නැත. විටින් විට මහා හඬක් නන්වමින් අකුණු පුපුරා යයී. අහසේ පුපුරා යන අකුණුවලට වැඩියෙන් හදවතේ අකුණු පුපුරයී හරිහැටි නින්දක් නොමැති රාත්‍රිය පුරාවට අහසෙන් වැසි වැටුනාක් මෙන් නොනවත්වාම කඳුළු ගලා ගිය නෙත් ඉදිමී
එකදිගට යෙදුනු සේවා සැසි කිහිපයක් නිමකර නිවසකරා යාමේ අපේක්ෂාවෙන් බසයට ගොඩවී පැය භාගයකටත් ආසන්නව ඇත. එහෙත් බසය දැන්ම පිටවී යන අයුරක් පෙනෙන්නට නැත. මම හිස බිමට නැඹුරු කර ජංගම ද්‍රකථනය දෙසට දෑස යොමු කලෙමි. “අයියෙ මේ සීට් එකේ කවුරු හරි
ලංකාවෙ එක ග්‍රාමීය පැත්තක ඉස්කෝලයක් තියෙනවා. සාමාන්‍ය රජයේ ඉස්කෝලයක්. ඒ ඉස්කෝලෙ ගුරුවරයෙක් මුහුන දුන්න සිදුවීමක් තමයි මේ කතාව. ඒ ඉස්කෝලෙ 7 වසර පන්තියේ ලමයින්ගෙ වාර විභාගයක් තිබුන. විභාගෙ ඉවර වෙලා ටීච පේපර් එකතු කරගෙන ගිහින් ලකුනු දාල අරං ආව. බුද්ධාගම
වැස්ස… සීතලයි.. වැස්ස…සුවදයි… මන් කවදාවත් හිතුව නෑ ඒම.. ඒත් වැස්ස ආදරණීයයි කියල දැන ගත්තෙ මීට දෑ අවුරුද්දකට කලින්… එදත් හොදටම වැස්ස… බයික්වල යන වෙලාවට වැස්ස කියන්නෙ සාපයක්. 9 පහුවෙලා. කලුවරත් එක්ක වැස්ස දිහා බලන් හිටියෙ වහපු කඩයක් යටට වෙලා… වීදි
ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ…. ඔබව පෙනේ….. මං ඒක මුමුනමින් සෙයින් ගග එක්ක පේන පැරීසියේ ආත්මය දිහා බලන් හිටිය… “හ්ම්ම්ම්ම්…” බර සුසුමක් පිටකරමින් මන් ආයිත් pont d’ lena පාලම දිහා බැලුව… ඇය ඉක්මනින් එයි මගෙ හිත මිමිනුවා.. “දන්නවද… අර පේන්නෙ