Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

සුන්දර පළිගැනීම (වැල්වටාරම්)

තනාශා ඉතා සුන්දර, සල්ලිකාර, බලපුලුවන්කාර පවුලක තරුණියක්. ඇයගේ හොඳම යාලුවා සුරේනි සාමාන්‍ය පවුලක අහිංසක තරුණියක්. දෙදෙනා හමු වුනේ නගරයේ පිහිටී උසස් පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාදිය හදාරන්න ඇවිත්. සුරේනි උසස් පෙළ ප්‍රතිඵල අඩු වීම නිසා රජයේ විශ්ව විද්‍යාලයක උපාදිය හදාරන්න තිබූ

Read More »

කුකුළා (වැල්වටාරම්)

මට හිතුනා ඔයාලට මම පොඩි කාලෙ අහපු ලස්සන කතාවක් කියන්න .කතාවක් කිව්වට ඔන්න එකෝමත් එක කාලෙක වගේ එකක් නෙවෙයි මේක ඇත්තම සිදුවීම්ක්. මේකෙ කතා නායකයා “කුකුළෙක්” . කුකුළෙක් කිව්වම වෙන මොනවත් හිතන්න එපා .එහෙම කුකුළෙක් නෙමෙයි .ඇත්තම කුකුළෙක් . මේ

Read More »

බැඳීම (පෙම් කතා)

හිම වැටිලා මුලු පරිසරයම සුදුපාටයි.කවුලුවට වැටුණ හිමකැට දියවෙලා වීදුරුව දිගේ පහලට බේරෙනවා. ඇය අත් දෙක පොරවගෙන කවුලුවෙන් පාර දිහා බලාගෙන හිටියා . කලබලෙන් එහා මෙහා යන මිනිස්සු , දගකරමින් ,කෑකොගසමින් පාසල් නිම වී යන පුංචි දරුදැරියන්. ” ඉස්කෝල ත් ඇරිලා

Read More »

කහගන්න (වැල්වටාරම්)

ජිවිතේ හොඳම කාලය පාසල් කාලය කියලයි මට හිතෙන්නෙ . හොදම කාලය කියන්නෙ සතුටින් ම හිටපු කාලය … අපි පාසල් බස් රථයෙන් තමයි ඉස්කෝලෙ ගියේ . ඒ ගමනත් හරි ම විනෝදයි …අමතක නොවන අපුරු සිදුවීම් ගොඩක් . හැබැයි මේ කතාවට නම්

Read More »

සමාවෙන්න පුංචි අම්මේ (වැල්වටාරම්)

මේ මීට අවුරුදු 20 එහා ඇත්තටම වෙච්චි කතාවක්.උසස්පෙල ඉවර කරලා විශ්ව විද්‍යාල ජීවිතේ පටන් ගත්තු අලුත..නවක වධය හෙවත් රැග් සීසන් එකේ බාගයක් දුර ගෙවලා තිබුනේ මේ වෙනකොට. තමගේ බැච් එකේ බැචාලගේ,බැචීලගේ නම ,ගම ,කාර්ඩ් එක ගෙදර විස්තර හැමෝම කට පාඩම්

Read More »

ඩුබායිහි කාන්තාරය මැද අමුතු විල පිටසක්වළ නිර්මාණයක්ද? (වැල්වටාරම්)

ඔව් මහා ලොකු කාන්තාරයක් මැද තියෙන විලක් ගැනයි මම අද කියන්න යන්නේ ඒක හරියට පිටසක්වල ජීවී නිර්මාණයක් වගේමයි. මේක ඉතා නිවැරදි මිනුම් සහිතව සිත්ගන්නා සුළු හැඩයකින් හදලා තියනවා. එත් ඇත්තටම කාටද මේ වගේ කාන්තාරයක් මැද මේ වගේ විලක් හදන්න ඕනේ?

Read More »

අරමුණක් නැති තැනැත්තාට සාර්ථක ජීවන ගමනක් නැත. (වැල්වටාරම්)

අතීතයේ සිදු වූ දේ පලක් නැත් කියා අත් හැර දැමිය නොහැක. යමෙක් එසේ කිරීමට පෙළඹේ නම් ඒ හුදෙක්ම හිත සනසා ගැනීම පිණිස වේ. අතීතයේ සිදු වූ සියල්ල අත්දැකීම් වේ. ඒවා හොඳ හෝ නරක කුමක් වුවත් අත්දැකීම් වේ. අතීතයේ ගතකල සෑම

Read More »

පොඩි කාලෙ හෙන නෝටියා- (ඉස්කෝලෙ කාලෙ රස කතා)

දැන් මෙහෙම සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ මුල්ලක් අල්ලන් පාඩුවෙ හිටියට මොකෝ හිච්චි කාලෙ මං හෙන ඇම්ඩා පැටික්කිලු. මටනම් ඔය හාංකවිසියක්වත් මතක නෑ. අපෙ අම්මයි තාත්තයි වෙලාවකට මාව වටකරගෙන මං කරපු දස්කම් විස්කම් කියද්දි තමා රෙදි ගැලවෙන්නෙ. ඔය භීසනේ ලොකුවටම

Read More »

කොමන් සෙන්ස් (වැල්වටාරම්)

රංටැඹේ ජලාශය සදහා ව්‍යාපෘතිය කෙරෙණ කාලෙ මගෙ අප්පච්චි රැකියාව කළේ එහෙ. රන්දෙණිගල ජලාශ ව්‍යාපෘතියට සමගාමීවයි මේකත් කෙරුණෙ. රට පුරා හැම පළාතකිංම සෙනග මෙහි සේවය සදහා ගිහිං හිටිය. ඉංජිනේරුවන්ගෙ ඉඳල බර වැඩ කරණ කම්කරුවන් දක්වා වූ හයදාහකට අධික පිරිසකගේ පරිපාළනය තමයි

Read More »

නිහඬ සඳයි ඈ (08 කොටස) (පෙම් කතා)

අභී කෙල්ලව ඇදට තල්ලු කරලා අභී කෙල්ලගේ ඇග මතට වැටුනේ ආවේගෙන්…ඇගේ වතින් අභීව ඉවත් කරන්න හැදුවත් අකීරට අභීව හොලවන්න වත් බෑ… අකීරාට හිතන්න වත් වෙලාවවක් නොතියම අභී ඇගේ තොල් පෙති සිපගන්න ගත්තේ ඈට රිදවමින්..ලේ රහා දැනෙන තරමට ඔහුගේ සිපගැනිම් ආවේගශීලි.

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!