Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

වාසනාව (වැල්වටාරම්)

මේකත් මගේ යුද හමුදා ජීවිතේ මූලික පුහුණුව ලබන අතර වෙච්ච සිදුවීමක් හැබැයි මේ සිද්දියේ ප්‍රතිවිපාක පස්සෙත් විදින්න සිද්ද වෙනවා. අපි එහෙනං කතාවට හැරෙමු. හුගක් අය දන්නවා ඇති සමහරු නොදන්නවා ඇති ඒත් යුද හමුදා ණිළදාරීයෙක්ගේ මහ ගෙදර වෙන්නේ දියතලාව ඇකඩමිය. කදවුර

Read More »

නමක් ගමක් දන්නේ නැති තවත් අලියෙක් (වැල්වටාරම්)

ඔහෙලා දන්නවනේ ඇතිනේ මට ඒ කාලේ ඉදංම තිබ්බේ අලිත් එක්ක පුදුම ආත්මීය බැදීමක් කියලා. සුජිව ප්‍රසන්න ආරච්චිගේ කතාවල හදන හාල් මැස්සෝ බැදුමයි, ගිනිකූරු ගානට ලියලා හදන කැරට් සම්බෝලෙයි, කූනිස්සො බැදුමයි, තෙල් දාපු කංකුනුයි වගේ මගේ කතාවලත් ආයි කොනක හරි අලියෙක්

Read More »

අනිත් Drama Networks වල නැති මේ OCN Drama වල තියන විශේෂත්වය මොකක්ද ? (විනෝදාස්වාද )

හුග කාලෙකින් මේ වගේ පෝස්ට් එකක් ගේන්නෙ..කොහොමහරි අද කියන්න යන්නෙ මගේ Fav ම Drama Network එක වෙන #OCN ගැන..කොටින් ම කියනවා නම් OCN Drama එකක් කිව්වොත් අත අරින්නෙ නැති තරම්..ඒ තරම් කැමති Korean Drama Network එකක් තමා OCN කියන්නෙ..ලංකාවේ අය

Read More »

SpaceX වල අලුත් වැඩ? (විද්යා හා තාක්ෂණ)

SpaceX යනු මේ වන විට ඉතාමත් සාර්ථක තත්වයේ ඇති පෞද්ගලික අභ්‍යවකාශ ආයතනයක්. එහි සාර්ථකත්වය ගැන කියනවා නම් මෙම අවස්ථාවේ පවා, එය සතු අභ්‍යවකාශ යානා දෙකක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධවයි පවතින්නේ. එයින් එක් යානයක් පසුගිය මාසයේදී අභ්‍යවකාශගාමී තිදෙනෙකු රැගෙන පෘථිවියෙන්

Read More »

ඔබත් Dialog හෝ Mobitel පාරිභෝගිකයෙක්ද? (වැල්වටාරම්)

විශේෂයෙන්, ඔබට ඇත්තේ පෙරගෙවුම් සම්භන්ධතාවයක්ද? ඔබ Reload කරන වටිනාකම ඔබ නොදැනුවත්වම කැපී යන්නේද? ඔබ දන්නවාද ඔබ නොදැනුවත්වම තෙවන පාර්ශව සේවා (third party services) සඳහා ඔබව සම්භන්ධ කර ඇතිබව? ඔබ දන්නවාද මෙම තෙවන පාර්ශව සේවා දිනකට රුපියල් 5/- සිට (Hungama digital

Read More »

අම්මෝ…සාදික්කා මී පැණි මේවා බිව්වොත් සිද්දවෙන කෙලිය.😭 (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

කට්ටිය ෆේස් බුක් එකේ වැලැලෙනවානෙ සාදික්කා අම්මෝ වස කියලා..පාරම්පරික වෙද ගෙදරක උපන් මමත් මේක ගැන පුස්කොළ පොතින් විතරක් නෙවෙයි වැඩිහිටියන්ගෙන් එහෙමත් අහලා මා උගත් දෑත් එක්කම ලියන්නෙ මේ ටික #සාදික්කා — හෘදයාබාධ වැළැක්මට,අධිරුදිර පීඩනයට,ඇඟ දැවිල්ලට,ආතරයිටීස් වේදනාවට,කශේරුකා ආබාධවලට,ධමනි සිහින් වීම වැලැක්මට,චර්මරෝග

Read More »

ට්‍රෙන්ට් (වැල්වටාරම්)

ජොයෙල් මැකින්ටොෂ් මහත්මිය මගෙ දරුවන්ගෙ පාසලේ ගුරුතුමියක්. ඒ වගේම මගෙ පොඩි දුවගෙ National Spelling Bee පුහුණුකාරිණිය. මේ කලාපෙ හැම වසරෙම තෝරණව , හැම රටකිංම spellings වලට දක්ෂතම ළමයෙක්. ඇමරිකාවෙ නං හැම ප්‍රාන්තෙකිංම තෝරණව. ඒ ළමයි සේරගෙංම තේරෙණ ළමය තමයි ඒ

Read More »

විල් චුට් බොම් තර් ගිල් (වැල්වටාරම්)

එඩිංබරෝ ආදිපාදව ටිකක් මතක ඇති මං හිතන්නෙ මගෙ කථා කියවල තියෙන යාලුමිත්‍රාදීන්ට. පොර අයිය ගමේ ඉන්න කාලෙ ඉතිං හෙන වලිසිංඤ්ඤො නෙ. වලියක් කොතැනද…ඇඩිය එතැන. අනුංගෙ ඒවටත් උදව්වට යනව යාලු කමටයි නෑදෑ කමටයි. කුරණ ගමේ හිටිය විල්බට් කියල අංකල් කෙනෙක්. මං

Read More »

සීමාව පැනීම (වැල්වටාරම්)

අත්ලාන්තික් කලාපෙ සාමාන්‍යයෙන් පාසල් වල ගිම්හාන නිවාඩුව එහෙමත් නැත්තං සම වැකේෂන් පටං ගන්නෙ ජූනි මාසෙ පළවෙනි සතියෙ. සැප්තැම්බර් මාසෙ මුල වෙනකල් මාස තුනක් එක දිගටම ඉස්කෝල වහල තියෙන මේ කාලෙ ඉතිං මේ රටවල ළමයි දත මැදගෙන බලං ඉන්නෙ ලෝකෙ වටේ

Read More »

බොරුකාර ගෙම්බා (වැල්වටාරම්)

අපෙ ගෙදරට වම් අත පැත්තෙ ඉන්නෙ නෝල්ස් කියල පවුලක්. ලෝං අයිලන්ඩ් වලිං ආපු සුදු අය. නෝනයි ,මහත්තයයි ,බල්ලො හත් දෙනයි , පූසෙකුයි. අපි දෙගොල්ල දැක්කම හායි බායි ගානව මිසක් ලොකු ඇයි හොඳයියක් නෑ ඉතිං. විශාල වත්තක තියෙන පැරණි ලස්සන ගෙයක්

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!