
මනු-සත් ( දෙවන කොටස )
ලොකු හුස්මක් ගත්ත යේදා වපිටට බලලා ඉහල බැලුවා. එහෙනම් අපි… ඊලගට කරන්න ඕන දේ කරමු… මෙතනින් එලියට ගිහින්… කින්ග්ස්ලැන්ඩ් ලැබ් එක හොයා ගන්න ඕන… වෛරස් එක පැතිරිලා තියෙන විදිහ හොයා ගන්න ඕන… ඉන්න අයව බේර ගන්න ඕන… අනිත් කුයින් හතර
ලොකු හුස්මක් ගත්ත යේදා වපිටට බලලා ඉහල බැලුවා. එහෙනම් අපි… ඊලගට කරන්න ඕන දේ කරමු… මෙතනින් එලියට ගිහින්… කින්ග්ස්ලැන්ඩ් ලැබ් එක හොයා ගන්න ඕන… වෛරස් එක පැතිරිලා තියෙන විදිහ හොයා ගන්න ඕන… ඉන්න අයව බේර ගන්න ඕන… අනිත් කුයින් හතර
Door Lock Crime/ Thriller Imdb : 6.3 Rotten Tomatoes : 100% කොරියානු භීතිය අපට පෙන්වන තවත් විශිෂ්ට චිත්‍රපටයකි. කොරියාව එතරම් ආරක්ෂිත ස්ථානයක් නොවන අතර මෙම චිත්‍රපටය එය ඉතා හොඳින් නිරූපණය කරයි. බිහිසුණු දර්ශන සහ සාපරාධී ස්විචයන් / කුමන්ත්‍රණ විකෘති කිරීම්
මම විවාහ ජීවිතයේ හැල හැප්පීම් එක්ක දරුවො දෙන්නත් එක්ක තනිවෙනකොට අවුරුදු 26 යි..එතකොට මම සාමාන්‍ය ගැහැණියක්..ඒත් අද මම මගේම කියලා ව්‍යාපාරයක අයිතිකාරියක් “ මේ දිරිය කාන්තාව නාමලී වික්‍රම මහත්මිය. කාගිල්ස්,කීල්ස්,ආර්පිකෝ වැනි සුපිරි වෙළඳ සැල් වලට යන ඔබ අනිවාර්යයෙන්ම ඇයගේ නිෂ්පාදනයන්
ජීවිතේ හරියට අහසක් වගේ……… මිනිස්සු වළාකුලු වගේ……. මිනිස්සු ජීවිතේට එනවා යනවා….. අහසෙ තියන කිසිම වළාකුලක් තව වළාකුලකට සමාන නෑ වගේම තමා අපිට හම්බවෙන මිනිස්සුත් එක වගේ නෑ….. විටෙක අපිට කවදාවත් නිදහසේ දානයක් වළඳන්ඩ දෙන්නෙ නැති අති ජාත මිත්රයන් හම්බවෙනවා….. ඒ
” ඔබ උපතින් ජයග්‍රහකයෙකු හෝ පරාජිතයෙකු නොවේ.. නමුත් ඔබේ උපතත් සමඟ මේ දෙකෙන් එකක් තෝරා ගත හැකිය….” ” ජයග්‍රහකයෝ කිසිවිටෙක උත්සාහය අත්හැර දමා නැත.. උත්සාහය අතහැර දැමුවෝ කිසිදිනෙක ජයග්‍රහණය කර ද නැත….” 2015 වසරේ සැප්තැම්බර් මාසේ දවසක් මම යහළුවෙක් එක්ක
මම යාන්තම් අමාරුවෙන් හරි උඩ පැනල ගෙදර ඉස්සරහ වතුසුද්ද ගහෙන් මලක් කඩා ගන්න අහැක් කාලෙ වෙද්දිත් ගෙදරට හරි පණ්ඩිත ළමයා. මට මොනාහරි කරන්ඩ හිතුනොත් කරනවමයි. ඒ වගේම අපරාදෙ කියන්ඩ බෑ දැන් නාහෙට නාහනව උනාට ඉස්සර මම කියන ඔනෑම අන්ජකොරොස් කර්තව්වියකට
ලෙලි ගිය සෙල්ලම දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ… හායි හායි ආපි ඔන්න සෙල්ලම් කාලේ…” හාර මසක් මුළුල්ලේ අටුවා ටීකා වනපොත් කරමින් මහා ජාතකට්ඨ කතා ග්‍රන්ථාරූඪ කළ පුස්තක, මසක් පුරාවට වේයන්ගේ රජදහනක් වෙනුවෙන් පරිත්‍යාග කරන්නටයි නිවාඩු කාලෙක මගේ නම් ලකලෑස්තිය.
අම්මී… තාත්ති… පුන්චි රෝදා(රෝදාරිතා) ඒ අත අල්ලාන් හිටපු ඌදා(ඌද්‍යාර්තා)ගෙ අත ගසලා පුන්චි බොනික්කාත් තුරුලු කරගෙන දුවගෙන ගියේ විසල් වීදුරුවෙන් පේන අම්මාගෙයි තාත්තාගෙයි රුව දැකලා. දෝනි… දුවන්න එපා… රෝදාගෙ දෙවෙනි සොයුරිය දාහතරක් වයසැති යේදා(යේදාරෙතා) හයියෙන් කිව්වේ දගකාර රෝදාගෙ දිවිල්ල ගැන දන්න
යුගයක අවසානය, අවසන් මානුෂිකත්ව පරීක්ශාව, නව ජිවයක ආගමනය ලෝකයේ අනාගතය… මේ සියල්ල තම වගකීම කරන්, හිමි ආදරනීයයන් රැකගෙන ලෝකය වෙනුවෙන් සටන් කරන ඔව්න්… එක් කාල පරිච්ඡේදයක එකම එක ද්‍රෝහි ක්‍රියාවක්… ආත්මයෙන්ම වන්දි ගෙවන ඔහුගේ හදවත වෙනුවෙන් ඇය දුන් පිලින… ආදරය
මේක කියවන ඇත්තෝ කාට කාටත් පොඩි ඈයන්ට පත බෑවෙන කෙනහෙලිකම් ඉවසා වදාරගෙන ඉක්මනට ලොකු වෙන්ට දගලපු පුංචි සන්ධියක් නොතිබ්බා නොවෙනේ.. මාත් ඉතින් පොඩිහිටියා කාලේ හරි හරියට බාල්දි පෙරලගත්තු මනුස්සයෙක්. ( දැන් කියලත් මහ ලොකු වෙනසක් නෑ මිත්‍රවරුනි ) කොහොම නමුත්