Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts
mithudame wesangana al panthiya

මිතුදමේ වෙසඟන (10 අවසාන කොටස)

නුවරඑළිය පට්ටිපොල ස්ටේශමේ මින්සර බොහෝ වෙලාබලා සිටියේ ආරන්‍යා එන තෙක් ය…සෑම දෙසම ඔහුට පේන්නේ ආරන්‍යා ගෙ රුවයි…. දෝන්කාර දී පැමිනි බදුලු කුමරිය.මහ හඩ දෙමින් නැවත්විය ඉන් සෙනග ආස්සෙන් මතු උනු ආරු තමාවෙත දිව එන ආකාරය මින්සර බලා උන්නෙ ගැහෙන හදමිනි

Read More »
mithudame wesangana al panthiya

මිතුදමේ වෙසඟන (9 කොටස)

ආරු හිටියේ …..ඔෆිස් එකේ වැඩ ගොඩක හිරවෙමිනි…ආරන්‍යා මිස් ඔයාට විසිටර් කෙනෙක් ඉන්නව සුනෙත් කියලා.. ඉන්න කියන්න එයාට තේඑකක් යවන්න…අයේශ් මොනතරම් දේ කිව්වත් සුනෙත් කියන්නෙ තමාට සොහොයුරෙක් බදු කෙනෙකි…… ආ ඉලන්දාරියා මොකො මේ පැත්තේ….ආරන්‍යා ඇසුවෙ සිනහ මුසු මුවිනි… සුනෙත් ට අදහගන්න

Read More »
mithudame wesangana al panthiya

මිතුදමේ වෙසඟන (8 කොටස)

උදේ ඉදන් මේ ළමයගෙ සද්දයක් නැත…වෙනදා අයේශ් ඇහෙරෙන්නේ අකේශ් ගේ උමෑ හඩටය…. අනේ දෙයියනේ මෙහෙමත් විපතක්..අනේ මගේ කිරි කැටියා….කෝඔඅයේශ් ගේ අම්මද විලාප දුන්නේය…අයේශ් අඩියට දෙකට ඇදෙන් පැන්නාය ඇයි අම්මේ කෝ දරුවා… අම්මා තෝ ඔය කටින් මට අම්ම කියන්න එපා කොහෙද

Read More »
mithudame wesangana al panthiya

මිතුදමේ වෙසඟන (7 කොටස)

කාලයගෙ අවෑමෙන් ආරුන්‍යා බොහෝ දුරට හිත හදාගත්තේ හිරුනිගෙද උදව් ඇතිවය…..ඇය නැවත රැකියාවට ගියේය….ඇයගෙ උත්සහය කැපකිරිම දක්ශ කම දුටු ආයතන හිමිකරු රන්දීල් ඇයට උසස්වීමක් දුන්නේ මේ අවස්තාවෙ ඇගේ මානසික මට්ටමත් නගා සිටුවීමටය…ඇගේ වැටුපත් සැලකිය යුතු ලෙස රන්දීල් වැඩි කරාය.. අයේශ් සහ

Read More »
mithudame wesangana al panthiya

මිතුදමේ වෙසඟන (6 කොටස)

ආරු තම දෙමාපියන් අසල හඩා වැටුනාය….අම්මේ මම මේ දේවල් කරේ මම වෙනුවෙන් විතරක් නෙවේ….ඇයි අම්මේ එයා එහෙම කරේ ….. අනේ දුව අඩන්න එපා ඔයා ලෙඩ වෙයි දරුවෝ ඔහොම අඩලා….. දවස් කිහිපයක් ආරන්‍යා ඇඩු කදුලෙන් ගත කලාය…ඇයට වතුර උගුරක් පොවාගත්තේ අමාරුවෙනි…විටක

Read More »
mithudame wesangana al panthiya

මිතුදමේ වෙසඟන (5 කොටස)

හැමදාම හැන්ගි හැන්ගි වෙස් බැදීමට නොහැකි බව අයේශ් දැන්න් සිටියේය….දැන් කෙසේත් බැරිය මොකද දුලානිගෙ කුසේ මගේ දරුවෙක් ඇත…. ආරු සිතා සිටියේ මේ මස අවසන අස්වීමේ ලිපිය දීමටය….දැන් හම්බ කරා ඇත…මීලගට දරුවෙක් ගැන සිතිය යුතුය…ඇය ජීවත් උනේ සැලසමුකට අනුවය…ඇය තම අස්වීමේ

Read More »
mithudame wesangana al panthiya

මිතුදමේ වෙසඟන (4 කොටස)

ආරන්‍යාට අයේශ් ගෙ සැලකිය යුතු වෙනසක් දැනුනි…හැමෝම කියන කතා ඇගෙ දෙකනේ රැව් දෙන්න විය…ඒත් මේ කනස්සල ඇයට දැනෙන්නෙ ඔෆිස් එකටයනකක් විතරයි නැවත ෆයිල් ගොඩ අස්සේ ඔලුව ගහගතම ඈටහවස් වෙනකන් වෙනක්න් ඉවසිල්ලක් නැත. මොකක්ද දුලානි තමුසෙ ඔය කරන පාහරවැඩේ තමුසෙගෙ යාලුවා

Read More »
mithudame wesangana al panthiya

මිතුදමේ වෙසඟන (3 කොටස)

අතීතයෙන් බිදක්… ආරු ඔය රස්සවට යන්න එපා….මට පාලුයි අපි එන විදියකට ජීවත් වෙමු… අයේශ් එහෙම ජීවත් වෙන්න බෑ අයේශ් මට කොච්ව්ර වැඩ තියනවද කරගන්න තව ඇරත් මම ඔයාට අඩුවක් කරන් නෑනේ..ඇරත් ඔයාගෙ පඩියෙන් සේරම ගැට ගහන්න බෑ මෙන්න මේ සාරි

Read More »
mithudame wesangana al panthiya

මිතුදමේ වෙසඟන (2 කොටස)

ආරු දුවේ….අයේශ් මගේ පුතා බව ඇත්ත…ඒත් පිරිමියෙක් උනාම නොමගට යන්න පුලුවන් හැකියාව වැඩි..ඇරත් ගෑනියෙක් උනාම පිරිමියෙක් ලගින්ම ඉන්න ඕනි…දුවට පුලුවන් නම් ඔය සල්ලි මත්තෙම නැහෙන් නැතිව…අයේශ් ගැනපොඩ්ඩක් හොයල බලන්න. අම්මා කියන්නේ අයේශ් ගැන මම බලන් නෑ කියලද…අම්මේ ඔයාල හිතනව වගේ

Read More »
mithudame wesangana al panthiya

මිතුදමේ වෙසඟන (1 කොටස)

පෙරවදන කොටස් කිහිපයක කෙටි නව කතාවක්……….. අහන්න ආරු අයේශ් ට වෙන ගෑනු කෙනෙක් ඉන්න්නවා ආරු පුතේ මම දැක්කා අද අයේශ් තව කෙල්ලෙක් එක්ක ෆිල්ම් හෝල් එකට යනවා…ඒ අයේශ්ගේ අම්මාය ආරු බන් කියන දේ අහපන් අයේශ් උබව රවට්ටනවා…..අයේශ් ශ් ගෙ කෙල්ල

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!