
පරයාගේ වරුණාව (වැල් වටාරම්)
ඒකාට පරයා කීවාට ඔහේලා ගැන්සිය මට ඔරවන්නට ඕනෑ නැතිය. ඒකාගේ පිට පොත්තට රැවටී ඔහේලා ඒකාව අහිංසක කැටගරියට දැමුවාට ඒකා තරම් නසරාණි එකෙක් මේ තුන් ලෝකේම නැතිබව ඒකා නිසාම අගතියට පත් මං වැටෙන හුස්මක් ගානේම අදහන දෙයකි. අවුරුදු ගානක් තිස්සේම අපගේ