
නෙදර්ලන්ත ජාතික කෞතුකාගාරයේ ඇති 1760 දී ලංකාවේ නිෂ්පාදිත කෙටි තුවක්කුව
1761 වසරේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පහතට රට ලන්දේසි ප්‍රදේශ අල්ලාගැනීමට විශාල සටනක් දියත් කර මාතර, හංවැල්ල, පුත්තලම සහ තවත් මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක්ම අත්පත් කරගන්නවා.
1761 වසරේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පහතට රට ලන්දේසි ප්‍රදේශ අල්ලාගැනීමට විශාල සටනක් දියත් කර මාතර, හංවැල්ල, පුත්තලම සහ තවත් මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක්ම අත්පත් කරගන්නවා.
මේ දියණියන් සයදෙනා විජය පරාක්‍රමබාහු රජුට පසුව රජවී යැයි කියන වීර පරාක්‍රමබාහු රජුට සහයට ගැනීමට අවශ්‍ය විය.මෙම යෝජනාවට පතිපත්තිහාමි සහ දන්තුරේ බණ්ඩාර අකමැතිවූ නිසා බොහෝසෙයින් උදහස් වූ රජු විසිදැමුණ නම්වූ ඔවුන්ට අයත් නින්දගම එක් දිනක් ඇතුලත ජලාශයක් බවට පත්කොට යටකොට දමා ඇත.
විවිධ කුමන්ත්‍රණ ඔස්සේ ඇහැලේපොළ අධිකාරම පිළිබඳ රජු කෝපයට පත්ව සිටි අතර, සබරගමු වැසියා, ජන ප්‍රධානීන් ඇහැලේපොළ වටා ඒකරාශිවන්නට විය. ඔහු මීට පෙර බටුගෙදර ප්‍රදේශයේ වලව්වක පදිංචිව සිටි අතර පසුව නගර මධ්‍යයේ දැනට කෞතුකාගාරය පිහිටි ඇහැලේපොළ වලව්ව හෙවත් නිල නිවස ඉදි කළහ. ඊට ඉහළින් මෙම අන්තඃපුර මාලිගය ඉදිකළ අතර
උඩරට රාජධානි සමයේ සුලබව පැවතුණු, මෑත අතීතය වන තෙක්ම සමහර ගම් පළාත්වල දකින්න ලැබුණු “එකගෙයි කෑම” කියන්නේ එවකට පැවති සිරිත් අනුව තවත් සාමාන්‍ය විවාහ ක්‍රමයක්.
ඇහැලේපොළ කේදවාචකයට සෘජුවම වගකිව යුතු පුද්ගලයෙක් වේ නම් ඒ මේ මොල්ලිගොඩ නිළමේය…
මේ කියන්න යන්නෙ මං පිංවැඩ පොතක් ලියන්න කියලා පටන් ගත්තු පලවෙනි වෙනි පිංවැඩේ ගැන. කෙලින්ම ලොකුවගෙන්ම පිනක් කරලා තමා පිංවැඩ පොත ලියන්න පටන් ගත්තෙ. චුටි චූටි පිංවැඩ ගොඩක් කරලා තිබුනට ලියන්න ගිහින් නෑ. ඒත් කාට උනත් මාරයා අත වැනුවම කරපු
සමීර ප්‍රාර්ථනාවත් චතුරංග අයියාවත් පේරාදෙණිය නිවසට ඇරලවා ගම්පොල යාමට පිටත් වුනේ සැලසුමෙන් පිට සිදු වූ දේවල් ගැන සිතමින්. මෙසේ දින කීපයක් සාමාන්‍ය ලෙස ගෙවී ගියේ කිසිදු විශේෂත්වයක් නොමැතිවයි.බස්රථය කැකිරාව පොලීසියෙන් නිදහස් කලේ දින හතරකට පසුවයි.ඒ වැරදි කරුවන් අත්අඩංගුවට ගත් පසුවයි.බස්
රෑ එළිවන තුරු සමීරට නින්දක් තිබුණෙ නෑ.උදෑසනම පොලිස් නිලධාරියෙක් සිර මැදිරිය අසලට පැමිණියා. “අන්න තමුන්ට ඕ අයි සී මහත්තයා එන්න කිවුවා…” සිර මැදිරියෙන් එලියට විත් සමීර ගියේ ස්ථානාධිපතිතුමා සිටි කාමරයට. “ආ….එන්න එන්න….” පොලිසියෙ ස්ථානාධිපති වරයෙක් සිර කරුවකුට මේ ලෙස කාරුණිකව
මේ කියන්න යන්නෙ මම කැම්පස් ඉද්දි පලවෙනි බැජ් ට්‍රිප යද්දි වෙච්ච සිදුවීම් කීපයක්. මේ සේරම සිදුවීම් උනේ අපේ බැජ් එකේ ඉල්ලං පුපේ මාමයිට් ගාගැනීමෙන් සහ යන යන තැන කුජීත වී පජාත වීමට උපං හපංකම් ඇති චාටර් වීමේ රාජයෝගයකින් උපත ලද
ඇලඩින් ට වගේ “අරුම පුදුම පහනක්” තිබුණ නම්, මේ සේරම දේවල් අතෑරලා යන්න පුලුවන්නම්?