
පියෙකුගේ තීන්දුව (06 කොටස) piyekuge thinduwa
“මොන කරුමයක්ද දෙයියනේ මං මේ කරගත්තේ.මංවගේ මෝඩියෙක්.නිසල් කියනදේ නිකමට හරි ඇහුවනම් මෙහෙම වෙන්නෑනෙ.ඒ ළමයා මං හින්දා ගුටිකාලා ඉස්පිරිතාලෙ.මං මහ පව්කාරියක්”ඇය දවස පුරා තනිවම කියවන්නේ ඔය වචන ටිකයි.ඇයගැන අනුකම්පාකල එකම පොලිස් නිලධාරිනියක් එම පොලිස් ස්ථානයේ සිටියාය.චතූගේ පැත්තට සිටියේ මුලු නීති ක්ෂේත්‍රයේම