Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

කොරෝනා සම්බන්ධ ඇඟ හිරිවැටෙන මෙරට අලුත්ම අනාවරණය (ප්‍රවෘත්ති)

දැනට ලැබී ඇති කොවිඩ් සාම්පලවලට අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 95 ක්ම ඩෙල්ටා ආසාදිතයින් බව පර්යේෂණයකින් හෙලිවී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ මෙහෙයුම් හා සායනික සේවා අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර

Read More »

කොවිඩ් රෝහලක ගින්නකින් 10 දෙනෙකු මරුට (ප්‍රවෘත්ති)

උතුරු මැසිඩෝනියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍ය වෙන්කෝ පිලිප්ස් සඳහන් කළේ ටෙටෝවෝ නගරයේ රෝහලක ගින්න හටගෙන ඇති බවයි. ගින්නෙන් තවත් රෝගීන් කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ගින්න පාලනය කිරීමට සහන කණ්ඩායම්

Read More »

සමාව (පෙම් කතා)

“මට සමාව දෙන්න පුලුවන්ද” කාලයක් තිස්සෙ බ්ලොක් කරලා තිබ්බ නම්බර් එක ඇය විසින්ම අන්බ්ලොක් කරලා මැසේජ් එකකුත් එවලා තිබ්බේ ඊයේ රෑ.ඔෆිස් එකේ ටී ටයිම් එකේදී ෆෝන් එකේ ඩේටා ඔන් කළේ පුරුද්දට වගේ. “අද මොකද බං ෆෝන් එක අතට ගත්ත ගමන්

Read More »

ලෙමං ටී (වැල් වටාරම්)

ඔය නුවරඑළියේ හාවාඑලිය කිට්ටුව පොඩි තැනක ලොකු ආහාර පාන වෙළදාමක් කරං ගියපු හාදයෙක් හිටියා. මිනිහගේ ‘ලෙමං ටී“ කෝප්පේ අස්ප ගනං කියලා පුචාරයක් ගිහිං තිබ්බා. කුතුහලේ නිසාම දවසක්දා මිලදී ගත්තු එව්වැං එකක් තොලගාමින්, දුං පිඹිමින් මං මෙහෙම ඇහුවා. “මේක අතිවිසිස්ටයි කිව්වට

Read More »

බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ දී ‘කපාදැමුණු කකුල්’වල අභිරහස (වැල් වටාරම්)

කැනඩාවේ ප්‍රාන්තයක් වන බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ (British Columbia) ජෙඩයිඩියා දූපතේ වෙරළාසන්න ස්ථානයක 2007 වසරේ අගෝස්තු මස 20 වැනි දා සක්මන් කිරීමට ගිය දොළොස් හැවිරිදි ගැහැනු දරුවෙක් වෙරළට ගසාගෙන ආ නිල්-සුදු පැහැ සපත්තුවක් දකිනවා. ඇය එය පිරික්සා බැලීමේ දී, එතුළ තිබී මේස්

Read More »

එන්රිකේ ඉග්ලේසියස් සමුගනිද්දී ABBA යළි රසිකයන් හමුවට (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

එන්රිකේ ඉග්ලේසියස් කියන්නේ අපිට එච්චර නුහුරු ගායකයක් නොවෙයි. (ඉංග්‍රීසියෙන් “එන්රික්” කිව්වාට, ස්පාඤ්ඤ උච්ඡාරණය “එන්රිකේ”). ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වූ බටහිර ගායකයන් අතර ඔහුත් ඉදිරියෙන් ම සිටිනවා. ඔහුගේ සංගීත ප්‍රසංගයක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණ අතර, එය තරමක ආන්දෝලනාත්මක සිදුවීමකටත් හේතු වුණා.

Read More »

අලුත් දුම්රියක් (වැල් වටාරම්)

මහාචාර්ය සංඛනාත් වේරගම මාලඹේ දුවගෙ ගෙදරට ආවෙ ගිය සතියෙ .කෙටි නිවාඩුවකට.එංගලන්තයේ විශ්ව විද්‍යාලෙක සේවය කල ඔහුට දුව විතරයි හිටියෙ .බිරිඳ මිය ගිහින් තුන් මාසෙ දානයෙන් පස්සෙ ලංකාවට ආ පළමු වතාව. ඔහුගේ සමකාලීනයෙක් වූ මහාචාර්ය හේමක සේනානායකගෙ දේශනයක් අද ගෝල්ෆේස් හෝටලේදි

Read More »

මැලිෆිසන්ට් (වැල් වටාරම්)

ගෝඩ් මදර්, මට කියන්න එයා ඔයාගෙ පිහාටු කපල දැම්මම ඔයාට ඒක කොහොමද දැනුනෙ? මට හුඟක් රිදුනා බීස්ටි. මට හුඟක් රිදුනා. ඊටපස්සෙ? ඒ වේදනාව කලකිරීමක් වෙලා ඊටපස්සෙ ලොකු කෝපයකට හැරුණා. මම මගේ ආදරය කෝපයෙන් වහගත්තා. ඉතින් ඒකෙන් ඔයාට ලැබුණෙ මොනවද? තිත්තකම

Read More »

සිහින පවුල් කාරයා ( ඉස්කෝලෙ කාලෙ රස කතා)

හය වැනි වසරේ හෝ අට වැනි වසරේ ඉගෙනුම ලැබූ මම පුරුද්දට දිනපතා සවස වත්ත පහළ කුඩා කෙල්ලන් සහ කොල්ලන් සමග සෙල්ලම් ගෙයක් තනා ගැනීම කලෙමි. මෙහිදී මා නිතරම තෝරාගත්තේ බඩු විකුණන වෙලෙන්දාගේ චරිතයය. එසේත් නැත්නම් කැලේ ජීවත් වන ටාසන්ගේ චරිතයය.

Read More »

BTS සංගීත කණ්ඩායමට තහනමක් (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

රසික සමාජවල තහංචි පිටුපස දේශාපාලනික අරමුණු ? ලෝකයේ ඉතාම ජනප්‍රිය දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් වන බීටීඑස් (BTS) කණ්ඩායම ඇතුළු තවත් කණ්ඩායම් කිහිපයක් චීනය තුළ යම් වාරණයකට ලක්ව ඇති බව වාර්තා වේ. මෙවැනි ජනප්‍රිය කණ්ඩායම්වල රසික රසිකාවියන් විසින් පවත්වාගෙන යනු ලබන

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!