Menu
Comment Here
Subscribe Our Newsletter
[email-subscribers-form id="1"]
Most Popular Articles
Recent Posts

සිංහරාජ ලෝක උරුමයත් රැකගෙන හැදූ ලංකාගම – නෙළුව මාර්ගයේ 98% ක වැඩ අවසන්…. (ප්‍රවෘත්ති)

විපක්ෂය ප්‍රමුඛ අනෙකුත් විරුද්ධ මතධාරී දේශපාලනික පක්ෂයන් විසින් ලංකාගම සිට නෙළුව දක්වා මාර්ගය හදන්න පටන් ගත් දා සිට මේකට විරුද්ධව කතා කලා . ඔවුන් කිසිම කෙනෙක් මේ මාර්ගය හදනකොට හොදක් කිවුවේ නෑ. මේක බලන්න ආවේ නැහැ. මම මහාමාර්ග විෂය භාර

Read More »

ගුරු විදුහල්පති වැටුප් වැඩි කරයි – කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ! (ප්‍රවෘත්ති)

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව අයවැයට එක්කරන තෙක් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැති ලැබී ඇත. එම 5000 දීමනාව මාස දෙකක කාලයක් ලබා දීමට ද මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද

Read More »

ළමුන් බිලිගන්නා ‘අභිරහස් උණක්’ ඇවිත්! දැනට 50කට වඩා මියගිහින්! සිය ගණනක් රෝහල්වල (ප්‍රවෘත්ති)

දැනට සතියකටත් වැඩි කාලයක සිට වැඩි වශයෙන් කුඩා දරුවන් බිළිගන්නා ‘අභිරහස් උණක්’ පැතිරෙමින් යන බව උතුරු ඉන්දියාවෙන් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ. මෙම ‌උණ වැළදුණු අයගෙන් බොහෝ දෙනෙක්ට සන්ධි වේදනාව, හිසරදය, විජලනය සහ ඔක්කාරය යන රෝග ලක්ෂණ මතුව ඇති බවත්,

Read More »

අලුත්ම කොරෝනා ප්‍රබේදය ‘මූ’! (ප්‍රවෘත්ති)

ඉකුත් ජනවාරියේ පළමුවරට කොලොම්බියාවෙන් අනාවරණය කරගත් කොරෝනා ප්‍රබේදය ‘මූ’ යනුවෙන් නම් කිරීීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත. අද දින සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් මෙම අනාවරණය සිදුකළ ලෝක සෞඛ්‍ය සංවිධානය එහි විද්‍යාත්මකව බී.1.621 ලෙස හැඳින්වෙන බවද ප්‍රකාශ කළේය. ලෝක සෞඛ්‍ය

Read More »

නුඹ හිනැහීම (පෙම් කතා)

.”එතකොට ඇත්තටම ඔයා බැඳලද ?” අහන්නම දෙයක් නැති නිසා මං ආයේම ඇහුවේ ඒක හිත පිළිගන්නත් කැමැති උනේ නැති නිසයි. ඔහු දිග ඇස් පුංචි කරලා මං දිහා බැලුවේ මං ඒක අහපු ස්වරය නිසා ද එහෙම නැත්නම් මෙච්චර දවසක් සර් කියපු එයාට

Read More »

ඩෙන්මාකය හා ක්‍රීඩා (ක්‍රීඩා හා විනෝද)

ඩෙන්මාකය ලංකාවට වඩා කුඩා රටක්. ජනගහනය ලක්ෂ 58 ක් දල වශයෙන් අපේ රටේ ජනගහනයෙන් හතරෙන් එකක්. මෙවර ඔවුන් ලබාගත් ඔලිම්පික් පදක්කම් ප්‍රමානය 11 ක් . රන් පදක්කම් 3, රිදී 4 සහ ලෝකඩ 4 වශයෙන්. එය ලෝක මට්ටමින් 25වන ස්ථානය මම

Read More »

අවුරුදු 12කට පස්සෙ ඒලෙවෙල් ලියපු හැටි… (වැල් වටාරම්)

මං අපොස සාමාන්‍ය පෙල විභාගය ලීවෙ 2008 දි.එතකොට රිසාල්ට් තිබුනා A7B1C1ක්.උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් ලියන්න හිතාන උසස්පෙල පන්තියටත් ඇතුලත් උනා කියමුකෝ..ගෙදරට හොරා කරපු ආදරේ ගෙදර අයට මාට්ටු උනු නිසාවෙන් අපි දෙන්නා හිතුවක්කාර තීරණයක් ගත්තා..ඒ 2010දී..එයා මට පොරොන්දු උනා උසස්පෙල

Read More »

අත්ලාන්තික් සාගරයේ මුතු ඇටය: මැඩීරා (සංචාරක)

 මැඩීරා දූපත් යුරෝපයේ ඉතාමත් සුන්දර සංචාරක ගමනාන්තයක්. සංචාරකයන් දහස් ගණනක් වසර පුරා පැමිණෙන දූපතක් ලෙසත් එය ප්‍රකට යි. මෙම කුඩා බිම්කඩ අත්ලාන්තික් සාගරයේ  මුතු ඇටය යන අන්වර්ථ නාමයෙනුත් හඳුන්වනවා. කෙසේ නමුත්, මැඩීරාව එලෙසින් හඳුන්වන්නේ මූලික ව ම සොබාදහම පදනම් කරගෙන

Read More »

ග්ලැසියර යට වසර දහස් ගණනක් සැඟවුණු වෛරස (පරිසරය හා ස්වභාධර්මය)

වෛරසයක භයානකබව  වර්තමානය වන විට අප කවුරුත් අත්විඳිමින් සිටියි. මුළු ලෝකය ම වෙළා ගත් කොරෝනා හෙවත් SARS-COVID 2 වසංගතය මීනිස් ජීවිත ලක්ෂ ගණනක් බිලි ගනිමින් කෝටි ගණනකට අධික පිරිසකට ආසාදනය වෙමින් තව දුරටත් පැතිරෙමින් පවතියි. අතරම මෙම වසංගතය හේතුවෙන් රටවල්

Read More »

සීබා (කෙටි කතාව) (වැල් වටාරම්)

යාන්තමට අැස් පියවෙද්දි ම ඇහුණ සීබාගේ කෑ ගැහිල්ලට බයේ නින්ද ආයෙම අතුරුදහන් වෙලා ගියා.වෙලාව රෑ එකළොහටත් කිට්ටුයි.කොහොමත් සිරිමෙවන් මාමා එක්ක සීබා නිදාගද්දී ⁣ඒ වෙලාව පහු වෙනවා ඇති. ⁣පැයක් දෙකක්, නෑ ඊටත් වැඩි වෙලාවක් සීබා කෑ ගැහුවා.එ් කෑ ගැහිල්ල කලින් තරම්

Read More »
PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!