
ජානු තමයි ජාදු (පෙම් කතා)
ජානු හමිදුම්මා අපිත් එක්ක හිටියේ.ඇත්තටම ලස්සනයි . ජානු තමයි ජාදු(මායාව ) කියලා අපි හිනාවුනා. ඒකි හිනාවෙද්දි රිදී හවඩියක් වගේ.. රසංග මදුරප්පෙරුම අපේ බැච් එකේමයි.ජානුට කෙල පෙරුවා. ඕවා ඉතිං පෙනුනේ මට විතරයි. ඒ දෙන්නා ඇස් වලින් කතාකරනවා. ජානු එයාගේ යටි තොල