ගවේෂණය කරලා හොයාගන්න තරම් පුදුම හිතෙන දේවල් තවත් නැති තරම්. මොකද අපිට ඉන්ටර්නෙට් කේ බැලුවම දවසකට අපිට හිතාගන්නවත් බැරි ප්‍රමාණයක අළුත් හා අසාමාන්‍ය දේවල් දකින්න ලැබෙනවා. හරියට බැලුවොත් අපට වුණත් අපේ අවට මේ වගේ පුදුමාකාර දේවල් දකින්න ලැබෙනවා. ඒත් ඒවා දකින්න හොඳ ඉවසීමක් තියෙන්නත් ඕන.
අද අපි ඔයාට අරගෙන ආව පින්තූර 17 දැක්කම නම් ඔයා ගොඩක් පුදුම වෙයි. අපේ ලෝකයේ මේ තරම් පුදුමකිරීම් තියනවද කියාලා දැනගන්න නම් ලිපිය අන්තිම වෙනකන් බලන්න.