ලෝකය සීතලෙන් ගල් වී යයි.. (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ දිනවල ඔබ උදේට අත්විදින සීතල පවතින්නේ ලංකාවට පමනක් නොවේ.. ලෝකය පුරාම මෙම අඩු උනුසුම් මට්ටම පැතිරී ඇත. ඒ අතර එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ අඩු උෂ්ණත්වය නිසා සතුන් මිය යන බවත් භාවිතා කරන ජලය පවා ඉක්මනින් අයිස් බවට පත්වෙන බවත් කියවේ.
ජලය අයිස් වීම නිසා පානය සදහා ජලය නොමැතිකමින් මිනිසුන් ජලය පානය කිරීම සඳහා ටබ් සහ අයිස් පෙට්ටි හිමෙන් පුරවන අයුරු දකින්න පුලුවන්.. මධ්යම හා උතුරු ටෙක්සාස් හි පුද්ගලයින් වෙළඳසැල් වසා දමා ඇති අතර විශාල පෝලිම් සෑදී තිබෙනවා
සමහර රටවල සමහර ප්රදේශවල ජල මාර්ග අයිස් කැටි වී කැඩී යාම නිසා නිවාස ජලයෙන් යටවී වී ඇති අතර සමහර ප්රදේශ සඳහා අයිස් කුණාටු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. ඇමෙරිකාවේ ගංගා කිහිපයක් දැනටමත් ශීත වී මිදී ඇත.
නයගරා දිය ඇල්ල ඇතුලු බොහෝ දිය ඇලි ප්රමානයක් අයිස් වී ඇත..
ස්වභාවධර්මය අමුතු ස්වභාවයක් පෙන්වමින් සිටි..
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!