ලෝකයේ කැතම අම්මා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේරි ඈන් බෙවන්, “ලෝකයේ කැතම කාන්තාව” කියන අන්වර්ථ නාමයෙන් හැදින්වුවත් මේ කතාව කියවල ඉවර කරාම උඹ එයාට “ලෝකයේ ලස්සනම කාන්තාව” කියන නම තියනව. මට විශ්වාසයි.!
මේරි කියන්නෙ ලෙඩෙක්. එයාගෙ බරපතල අසනීප තත්වය තියෙද්දිත් එයාගෙ දරුවන්ට ඕනි හැමදේම දෙන්න එයාට සිද්ද වුනා.
ඒත් ණය බරෙන. මිරිකියා හිටපු මේරිට එයාගෙ සේරම බලාපොරොත්තු නැතිවීම වගෙම ආර්ථික ප්රශ්න නිසා. මේරි “ලෝකයේ කැතතම කාන්තාව” තරඟයට ඉදිරිපත් වෙන්න තීරණය කරා. ඔව්. මේරි දිනුවා. තෑග්ගත් දිනා ගත්තා.
ඒත් පස්සෙ ඇයව එංගලන්තයේ නගරවල සංචාරය කරමින් ඒවයේ තිබුණ සර්කස් වලටත් අරගෙන ගියා. ආව හැමෝම මේරි එහෙම නැත්තන් “ලෝකයේ කැතතම කාන්තාව” බලන්න පොරකන්න උනා.
මේ හැමදේම වෙලත් ඇය කැමති උනේ ඇගේ දරුවන් ඇති දැඩි කර උන්ට හොඳ අධ්යාපනයක් දෙන්න විතරයි. ඒ මේරි නිසා ඇගේ දරුවන්ට මිනිසුන්ගෙන් උන සමච්චලයෙන් බේරගන්න.ඒත් මේරිගෙ දරුවන්ට ඒක කරගන්න බැරිඋනා. මේ සමච්චල් විහිළු දරාගන්නට බැරිම තැන 1933 දී ඇමරිකා එක්සත් ජනපදයට ගියත් එහෙදි අන්තිමට මේරි
මියයනව.!
උඹ දන්නවද.?
හැම එකාගෙම පිට පෙනුම දිහා බලලා , උන් කරන රස්සාවල් දිහා බලලා උන්ගෙ කැපකිරීම් ,උත්සාහයන් , ගතිගුණ දිහා නොබල උන්ට ලේබල් ගහන එක වෙනුවට මිනිස්සුන්ගේ ආත්මයේ සුන්දරකම වගෙම උන්ගෙ හොද දේවල් වෙනුවෙන් ලෝකෙ ඉඩ දුන්නනම් ” ලෝකයේ කැතම කාන්තාව ” මේර ඇත්තටම ලෝකයේ ලස්සනම කාන්තාව වෙනව මට විශ්වාසයි.!
මිනිස්සු දිහා බලන්න.
එලියෙන් නෙවෙයි.
ඇතුලතින් ❤️🙏
උපුටා ගැනීමකි
May be an image of 2 people
මූලාශ්‍රය: Ape Lokaya-අපේ ලෝකය

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!