ලොව ඇති අවධානම්ම පාරවල් 14 හි චායාරූප (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලෝකයේ තිබෙන සමහර රටවල අපව පුදුම කල හැකි ස්ථාන තිබෙනවා. ඒ වගේම තමයි හැම රටකම පාරවල් එකම වගේ නැහැ. සමහර රටවල තිබෙන පාරවල් අපට හිතාගන්නවත් බැරි තරම් අවධානම් පාරවල්. ඉතින් අද ගෙන එන්නට යන්නේ ලොව ඇති අවධානම්ම පාරවල් 14 හි චායාරූපයි. මෙම පාරවල් ඔබව පුදුම කරන්නට සමත්වේවි. ලෝකයේ ඇති අවධානම්ම පාරවල් 14 හි චායාරූප පහතින් දැක්වේ.

 

  1. චීනයේ ගෝලින් ගුහාව

2. තායිලන්තයේ මීක්ලෝන්ග් රේල්වේ මාර්කට්

3. බොලීවියාවේ ලුන්ගස් පාර

4. ඉන්දියාවේ පැම්බා කෝච්චි පාලම

5. ඕස්ට්‍රේලියාවේ අයිරි හයිවේ

6. පකිස්තානයේ කැරොකරම් හයිවේ

7. ප්‍රන්ශයේ පැසේජ් ඩු ගොයිස්

8. ඉන්දියාවේ මනාලි පාර

9. බොලීවියාවේ සැලර් ඩෙ උයුනි රෝඩ්

10. චීනයේ ටියාන්මෙන් මවුන්ටන් රෝඩ්

11. ඇලස්කාවේ ඩෝල්ටන් හයිවේ

12. නවසීලන්තයේ ස්කිපෙර් කැනියන් පාර

13. ආර්ජෙන්ටිනාවේ ට්‍රෙයින් ටු ද ක්ලවුඩ් කෝච්චි පාර

14. ඉක්වදෝරයේ නෝස් ඔෆ් ද ඩෙවිල් රේල්වේ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!