ප්‍රසිද්ධ චිත්‍රපට වල රන්ගනයේ යෙදෙන ජනප්‍රිය නලුවන් හට ඉහල ගෙවීම් සිදුකරන අතර ඔවුන් ලෝකය පුරාම ඉහල ජනප්‍රියත්වයක් උසුලයි. හොලිවුඩ් චිත්‍රපට නරඹන්නට බොහෝ දෙනා දැඩි කැමැත්තක් දක්වන අතර ඒවා ඉතාම ඉහල මට්ටමේ ඇති අතර , සෑම රටකම ජනතාව මෙම චිත්‍රපට වලට ඉහල කැමැත්තක් දක්වයි. ඉතින් අප ගෙන එන්නට යන්නේ ලෝකයේ ධනවත්ම රන්ගන ශිල්පීන් 20 දෙනා වේ.
මේ අතර අප හොදින් දන්නා ප්‍රසිද්ධ රන්ගන ශිල්පීන් රැසක් සිටී. ලෝකය පුරා ඉහල ජනප්‍රියත්වයක් උසුලන ලොව ධනවත්ම රන්ගන ශිල්පීන් 20 දෙනා හා ඔවුන්ගේ වත්කම් මෙසේයි.
20. රොබට් ඩොව්නි – ඩොලර් මිලියන 250

19. මියා වසිකොව්ස්කා – ඩොලර් මිලියන 275

18. ඔල්සන් නිවුන්නු – ඩොලර් මිලියන 300

17. විල් ස්මිත් – ඩොලර් මිලියන 300

16. ආර්නෝල්ඩ් ශ්වසනේගර් – ඩොලර් මිලියන 300

15. ජෙසිකා ඇල්බා – ඩොලර් මිලියන 340

14. ජැකී චෑන් – ඩොලර් මිලියන 350

13. ඇඩ්ම් සැන්ඩ්ලර් – ඩොලර් මිලියන 350

12. කීනු රීව්ස් – ඩොලර් මිලියන 350

11. ක්ලින්ට් ඊස්ට්වුඩ් – ඩොලර් මිලියන 370

10. සිල්වෙස්ටර් ස්ටැලෝන් – ඩොලර් මිලියන 400

9. බිල් කොස්බි – ඩොලර් මිලියන 400

8. ජැක් නිකල්සන් – ඩොලර් මිලියන 400

7. ටයිලර් පෙරී – ඩොලර් මිලියන 400

6. මෙල් ගිබ්සන් – ඩොලර් මිලියන 400

5. ජොනී ඩෙප් – ඩොලර් මිලියන 440

4. ටොම් හෑන්ක්ස් – ඩොලර් මිලියන 470

3. ටොම් කෘස් – ඩොලර් මිලියන 480

2. ශා රුක් ඛාන් – ඩොලර් මිලියන 550

- ජෙරී සෙයින්ෆෙල්ඩ් – ඩොලර් මිලියන 860
