…. මෙ කතාව අරම්භ වෙන්නෙ එක මහම මහා මුසල දවසක් …..
එදා උදෙ ඉදන්ම වැස්ස නිසා වෙනදාට වඩා වෙලාස්සනින් නින්දට ගියා… එදා වැහැපු වැස්ස කොච්චර දරුනුද කියනවානම් අපෙ කටු මැටි ගහපු ගෙදර ටකරන් අස්සෙන් වතුර ගෙදරට ගලාගෙන ආවා..
හරියටම මහා රැ මැද මට කවුදො මගෙ ජනෙලෙ ගාවින් එහට යනවා දැක්කා එකපාරටම මාව තිගැස්සිලා ගියා …..මගෙ ඇග බයට වෙවුලන්න ගත්තා
බයටම මම බෙට් සිට් එක ඔලුවෙ ඉදන් පොරොගෙන නිදාගත්තා…. නින්ද යාගෙන එනකොට කවුරු හරි හයියෙන් කොදුරනවා ඇහුනා ….. එපාරටනම් චු බරකුත් ආවා … මම එහා ඇදෙ හිටපු ලොකු අච්චිවත් නැගිට්ටව ගෙන ටොච් එකත් අරගෙන එලියට යනකොට…..
අපෙ දෙරක් නැති කුස්සියෙ කෙරවලෙ තිබුන දිග බන්කුවෙ කවුද ඉදන් ඉන්නවා දැක්කා…. හරිය පොඩි ලමයෙක් වගෙ බොකුට කොන්ඩෙයක් තිබ්බෙ .. කලුම කලුයි….
මම ආපහු ගෙට දුවන්න හැදුවට කකුල් පන නැ වගෙ දැනුනා…. එත් එක්කම අර කෙදිරිල්ල නැවතුනා …. මම ටොච් එක ගහද්දි උගෙ කැත මුනෙ තිබ්බ දිග දත් දෙක දිලිසුනා…. මම කැගැහුවට සද්දෙ අවෙ නැ උ එන්න එන්නම උස යන්න ගත්තා….
මම දොරට පුලුවන් උපරිම හයියෙන් ගහන්න ගත්තා….. මම උදෙ නැගිටලා බලනකොට මම පන්සලෙ හිටියෙ….. පස්සෙ ලොකු හාමුදුරුවෙ මගෙන් විස්තර ඇහුවා මම කිවුවා
ලොකු හාමුදුරුවො ආච්චිගෙන් ඇහුවාම ආච්චි මත් එක්ක අවෙ නැලු එලියට යන්න…. මම තවත් බය උනා ලොකු හාමුදුරුවො මගෙ බය නැති කරන්න ගතාවක් කියලා පිරිත් නුලක් ගැට ගැහුවා…
මට තාම තියන ප්රශ්නෙ තාමා අච්චි අවෙ නැත්තම් කවුද එලියට යන්න අවෙ කියන එක …….
උපුටා ගැනීම: Vino lasa 







මූලාශ්රය: Sameera Bandara