මනස, කය මෙන් නොව දැඩි ආතතියකට ඉක්‌මනින් ලක්‌වීමේ හැකියාවක් ඇත. මෙහිදී සිදුවන්නේ මනසට ඇතිවන නොයෙකුත් තදබල ගැටලු සඳහා පිළිතුරු සොයාගැනීමට අපහසුවීම හෝ ජීවත්වීමේදී ලැබෙන තර්ජනයන්, අභියෝගයන් හේතුවෙන් මනසට දැඩි පීඩනයක් ඇතිවීමයි. මෙවන් තත්ත්වයක් ඇතිවීම නිසා සිරුරේ ඇඩ්ඩි්රනලීන් සහ නොරෑ ඇඩ්රනලීන් වැනි ආතතිය ඇති කිරීමේ රසායනිකයන් වැඩියෙන් ශ්රාවය වේ.












උපුටා ගැනීම: Suwa arana