මෙි ගැන ලියනවද නැද්ද කියලා හිතලා ඔන්න ඔහේ ලියලා දානවා කියලා හිතුනා.මගේ වාටිටුවෙි ඉන්නවා අවුරැදු 7ක පොඩි පුතෙක්.හරි කටකාරයි වගේම ඳගයෙක්.වකුගඩුවෙි ආසාදන තත්වයකට වාටිටුවෙි අමිමත් එක්ක නැවතිලා ප්රතිකාර ගන්නේ.මගෙත් එක්ක හරි හරියට කතාව ward round ආවහම.අද අපි දෙන්නා පොඩි කතාවක් දාගෙන ඉන්න ගමන් මෙි කොළුවගෙන් ඇහුවා “පුතේ ඔයා ලොකු උනාහම කවුරැ වෙන්නද කැමති කියලා”.සාමාන්යයෙන් මෙි ප්රශ්නේ ඇහුවහම අපිට පොඩිඩොන්ගෙන් උත්තරේ ලැබෙන්නේ “මම doctor කෙනෙක් වෙනවා” “මම teacher කෙනෙක් වෙනවා” “මම engineer කෙනෙක් වෙනවා කියලානේ”
ඒ උනාට මෙි පුතාගේ උත්තරේ වෙනස්.මෙි පුතා එක පාරටම කියපි “මම මිනිමරැවෙක් වෙනවා කියලා”.මෙිකා දිපු උත්තරේ අහලා මටයි,ඉදපු nurse මිස් ගෙයි,attendent ගෙයි ඇස් උඩ ගිහිල්ලා මොනවත් කියා ගන්න බැරි උනා.පස්සේ ටික වෙලාවක් සද්දයක් බද්දයක් නැතුව ඉඳලා මම ඇහුවා ඇයි පුතේ ඔයා එහෙම කිවිවෙි කියලා.
ඊට පස්සේ මෙිකා කියනවා “ඇයි මාමා ඔය tv එකේ ඔිනා තරමි මිනි මරලා සල්ලි හමිබ කරනවා පෙන්න්නේ.ඒක ලේසිනේ කියලා රස්සාවක් කරනවාට වඩා කියලා”
හිතන්න අවුරැදු 7ක පොඩි එකෙක්ගේ හිතට ගිහිල්ලා තින දේවල්.මෙි වගේ දේවල් වලට පොඩි එවුන්ට බැනලා වැඩක් නැහැ.එයලා කියන්නේ එයාලා දකින ඇහෙන දේවල්.අපි වැඩිහිටයෝ විදියට අපි තමා මෙි තත්වෙට වග කියන්න ඔිනා.පොඩි අය ඉස්සරහ කිසිම සිමාවක් නැතිව හවස 5 ඉදන් රෑ 10 වෙනකන් නාට්ය,film දාගෙන බලන එක තමා වැඩෙි.දැන් අමිමලට තාත්තාලට පොඩි අයට පෙන්නන ඔිනා මොනවද නොපෙන්නා ඉන්න ඒවා මොනවද කියලා හැගිමක් නැහැ.අපිට tv එකේ යන දේවල් වෙනස් කරන්න බැහැ තමයි.හැබැයි අපිට දෙමවිපියෝ විදියට අපි පොඩිඑවුන්ට බලන්න දෙන්න,පෙන්නන්න හරි දේ මොනවද වැරදි දේ මොනවද ගැන අපිට වගකිමක් තිනවා.මෙි යන විදියට ලංකාවෙි ළමා පරපුරේ අනාගතය ගැන ඇත්තටම තින්නේ ලොකු අවදානමක කියලයි මට හිතෙන්නේ..
උපුටා ගැනීම: Kaushika Kithmina Thudugala