මේ ලෝකෙ තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියේ නැති දේවල් 25 (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ලෝකේ පුදුමාකාර දේවල් වලින් පිරිලා තියෙනවා කියලා අපි ඔයාට කී පාරක් කියලා තියනවද? අපි ඉස්සරහටත් ඒක කියනවා, සිය දහස් වතාවක්. මොකද සියලුම ආමාරුකම් දුක් වේදනාවන් අතරේ පවා ජීවත් වෙන්න ලස්සන පුංචි හේතු ගොඩාක් තියෙන බව අපට ආයේ අයේ ඔබට මතක් කරන්න අපට අවශ්‍යයි.

මෙන්න ඔබේ ජීවිතේ ඔබ මේ ලෝකෙ තියෙනවා කියලා හිතාගෙන හිටියෙ නැති අමුතුම දේවල් 25ක්.

01. පේව්මන්ට් එළන මැෂින් එකක්
02. ලෝකයේ මිල අධිකම ඔරලෝසුව වන, පැටෙක් ෆිලිප් ඔරලෝසුවේ යන්ත්‍රය
03. ඉර බහින විට සිදුවූ සූර්‍යග්‍රණය
04. දකුණු කැලිෆෝනියා සැන්ඩ් ඩන්ස් හි වක්‍රාකාර සීමා තාප්පයක්
05. ස්වාභාවිකවම සෑදුණු ප්‍යිරයිඩ් පාෂණ චතුරස්‍රයක්
06. මේ බිත්තරෙයේ සිදුරු 2500කට වැඩි ගණනක් තිබෙනවා
07. ගිනිගත් ගොඩනැගිල්ලක දිය වුණු වීදුරු
08. ලෝකයේ ගැඹුරුම පිහිනුම් තටාක, අඩි 113ක් ගැඹුරුයි, වතුර ගැලුම් 600,000ක් දැමිය හැකියි
09. කිරි දත් වැටීමට පෙර මියගිය දරුවකුගේ හිස් කබල
10. නෝර්වේ මුහුදු වෙරළක තිබෙන සිවිශාල කඩු ප්‍රතිමා
11. පරණ කෝච්චියකින් තැනූ පාලමක්
12. ගෝවා ගෙඩියක ජ්‍යාමිතිය
13. මිනිස් දෘෂ්ටිය සහ පූසෙකුගේ දෘෂ්ටිය සන්සන්දනාත්මක
14. බොඳවෙලා වගේ පෙනුනත් මේ ඇත්තටම බොඳවෙලා වගේ පේන්න හදපු කැබිනට් එකෙන්
15. අකුණු වැදුණු තැනක තණකොළ
16. අයිස් සහිත ජලය හරහා තැනූ පාලමක්
17. ලෙන්ටිකියුලර් ලෙස හඳුන්වන පියාඹන පීරිසියක හැඩය ඇති වලාකුළක්
18. මහපාරක් හරහා වැටුණු ගුවන් පථය
19. කලා ගෙඩියක්
20. මුහුණේ සම ඒ විදියටම හැරපු කටුස්සෙක්
21. මුහුදු පතුලේ අදින කේබල් එකක හරස්කඩක්
22. ඇට්ලන්ටිස් අභ්‍යවකාශ ෂටලය ජාත්‍යන්තර අභයවකාශ මධ්‍යස්ථානයට පෙනුණු අයුරු
23. පීඩන වාතය ඇතුල් කර විශාලනය කිරීමට පෙර ලීටරයේ සෝඩා බෝතලයක පෙනුම
24. මේ ඡායාරූප කිසිම විදියකට එඩිට් කරලා නෑ
25. ඇඩ්වටීස් කරන්න හදපු ගුවන්යානා හරස්කඩක්
26. කාසි වලින්ම කාසි වැටෙන් නැතිවෙන්න තියල

 

 

 

උපුටා ගැනීම:  Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!