දවසක් ටී වී ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා..මට හරියට නමනම් මතක නෑ..ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් හිටියේ භූමි හරේන්ද්‍රන් එක්ක ඔය පහළ පින්තූරේ ඉන්න භාග්‍යයයි දෙන්නා..වැඩසටහනේ මාතෘකාව වුණේ ලිංගික සංක්රාන්තිකයන් ගැන..ප්‍රශ්ණ ගණනාවකට පස්සේ නිවේදිකාව භාග්යයගෙන් තීරණාත්මක ප්‍රශ්ණයක් ඇහුවා..
භාග්‍යය..ඔබට වරමක් ඉල්ලන්න ලැබුණොත්..ඔබ මොන වගේ දෙයක්ද ඉල්ලන්නේ..
ලොකූ හුස්මක් අරගෙන..භාග්‍යය එකපාරටම කීවේ ..වෙන මුකුත් ඉල්ලන්නෑ..මට සම්පූර්ණ පිරිමියෙක් වෙන්න ඕන එච්චරයි මම ඉල්ලන්නේ කියලා..
සමනළයා අරකා මේකා කිය කියා ඒ මනුස්සයට අපහාසකරන උඹලම හිතාගනිල්ලා ඒ මනුස්සයා කොච්චර විඳවනවද කියලා..ඔය වෙනසට ඒ මිනිස්සුත් කැමැත්තෙන් හැඩගැහිලා නෑ..ඕවා ජානමය බලපෑම්..තමුන්ට හරි පවුලේ කෙනෙක්ට හරි ඔහොම දෙයක් වුණා නන්..දැනෙයි ඒ වේදනාව..මීට වඩා දෙයක් කියන්නෑ…
– උපුටා ගැනීමකි –
මූලාශ්‍රය: Ranjani Indi