මෙරට ප්‍රධාන ස්ථාන රැසකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට අනතුරු ඇඟවීමක් (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂාව ඊයේ (15) සිට සිට දැඩිව තරකර තිබෙනවා.

ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රියේ ගුවන් තොටුපළට ලද ඊමේල් පණිවුඩයකට අනුව මෙසේ ගුවන්තොටුපලවල ආරක්ෂාව තර කර ඇතැයි ඉහළ පොලිස් නිලධාරියෙක් දිනපතා පුවත්පතකට සඳහන් කර ඇති අතර මෙලෙස ලද තොරතුරු තහවුරු නොකළ එකක් වුවද පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ආරක්ෂාව තර කළ බවද එම නිලධාරියා සඳහන් කර තිබෙනවා.

 

උපුටා ගැනීම:Gossip Lanka News

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!